ලොව අසතු‍ටුදායක රටවල් අතරට ලංකාවත්

are you happy?

  • Happy

    Votes: 25 44.6%
  • Unhappy

    Votes: 31 55.4%

  • Total voters
    56

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ලොව අසතු‍ටුදායක රටවල් අතරට ලංකාවත්

2013_09_12_054913.png
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ගොන්රජ නිසා සිරිලක සතුටක් කොහෙදෝ
සතුටින් ඉන්නවත් දැන් ඔහෙලට බැහදෝ
වැඩ බැරි ආන්ඩුව ජනතාවට වහදෝ
ආසියා ආශ්චර්ය දැන් එලටම රහදෝ
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
රනිලද දන්නෑ සමීක්ශනය කලේ.අපි එතකොට රටේ ජනතාව නෙවෙද බන්.කොහෙදිද දන්නෑ නේ ඔක කලේ.පවතින ආන්ඩුවෙන් අපිට වඩක් නෑ යකෝ.අපි අපේ රටේ ඉන්නෙ සතුටින්.:angry::angry::angry::angry:
 
walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    එල් ටී ටී ඊ එකට කෙලවපු හන්දා අපි නං සත=ටින් ඉන්නෙ කියලා ඕකලාට කියන්න ඕනෙ... නෝර්වේ ජනතාව සත=ටින් කෙසේ වෙතත් සොල්හයිම්ට නම් හරි අමාරැ ඇති...
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Saru de saru de hatiyatat, Nisaru de nisaru de hatiyatat nodakina..

    Saru de Nisaru de hatiyatat, Nisaru de saru de hatiyatat dakina..

    Minisun sitina kalakanni rataka kawadawat sathutak natha..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රනිලද දන්නෑ සමීක්ශනය කලේ.අපි එතකොට රටේ ජනතාව නෙවෙද බන්.කොහෙදිද දන්නෑ නේ ඔක කලේ.පවතින ආන්ඩුවෙන් අපිට වඩක් නෑ යකෝ.අපි අපේ රටේ ඉන්නෙ සතුටින්.:angry::angry::angry::angry:

    :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Quote:
    Originally Posted by amasin
    ලෝකයේ අසතු‍ටුදායකම පුද්ගලයා මම වෙන්න ඇති.

    ලෝකයේ ඉන්න අසතුටුදායකම පුද්ගලයා උඹ වෙන්න ඇති කියන එක හරි. හේතුව....

    උඹට ඉන්න රටක් නැත.
    පුකට පයින් ගසා මෙහෙන් එළවා ඇත.
    අනුන්ගේ රටක අනාතයකි.
    රස්සාවක් නැත. අනාතාධාර වලින් යැපෙන්නෙකි.
    කීයක් හරි හොයාගන්නා ආදායම් මාර්ගය වේදනා කාරීය.
    පැලෙනවා මහනවා ඉවරයක්ද නැත.
    අම්මෙක් අප්පෙක් නෑදැයෙක් ලග නැත.
    ගෑණියෙක් දරුවෙක්ද නැත.
    තම මතය පවතින පක්ෂය සදා පරාජිතය.
    කැමතිම නායකයා වදය, කුජීතය, පරාජිතය, නිවටය.
    උඹේ හතුරා (මරා) හැමදාම අපරාජිතය, තේජාන්විතය.:(:(

    නමුත් ලෝකයේ ඉන්න සතුටුම පුද්ගලයා මම විය හැකිය...

    ඉන්නට රටක් ඇත.
    එදා තිබූ මර බිය අද නැත.
    දිනෙන් දින දියුණුවන රට පෙනෙන්නට ඇත.
    රස්සාවක් ඇත.හොද පඩියක් ඇත. අහේනියක් නැත.
    අම්මා, අප්පා, ගෑණී දරුවෝ සියල්ලම මා සමගය.
    තෝරන ලද පක්ෂය අපරාජිතය.
    :):)
     
    • Like
    Reactions: erozan

    :cool::cool:
     
    :lol::lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මම සරණාගතයෙක් නෙවෙයි.බ්‍රිතාන්‍යය ජාතිකයෙක්.
    ලංකාවෙන් මම එලවලා නෑ.ලංකාවේ පුරවැසිකමත් ඇත.
    ඉන්නට රටවල් 25ක් විතර මට ඇත
    මට කිසිදාක කොතනකවත් මර බිය නොදැනේ.හරියට චේගුවේරාට වගේ.
    දිනෙන් දිනම ණය කන්දකට යටත් වෙන රටක් ඇත.බංකොලොත් වුන අසාර්ථක රටක් ඇත.
    රස්සාවක්,පඩියක් අම්මා ,අප්පා සියල්ලන් මා ලඟ සිටියත් ලෝකයේ මිනිසුන් සතුටින් නැත්නම් මමත් සතු‍ටු නොවෙමි.ලංකාවේ මිනිසුන් අසතුටින් නම්,ලංකාව විනාශය කරා යනවානම්,දේශපාලකයන් රට විනාස කරනවනම් ඔය මොනා තිබුනත් මට කිසිම සතුටක් නොදැනේ.ලංකාවේ මිනිසුන් සතු‍ටු වෙන දවසට පමනක් මම සතු‍ටු වෙමි.
    ‍තෝරාගත් පක්ෂය අපරාජිත වුවත් රටට විනාශය ගේනවනම් මම සතු‍ටු වන්නේ නැත.
    උතුරේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා,දකුනේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා.
     
    සුනන්ද දේශඅප්‍රිය වගේ රටපාවා දෙනවනම් උන්ට පුරවැසිකම් දෙන ඩොලර් පවුම් යූරෝ දෙන රටවල් ඔනේ තරම් තියනවා කියලා අපි දන්නවා. උඹත් පාවාදෙන තරමට ඔය ලැබිලා තියෙන්නේ. අනේ තොගේ පුකේ දේශප්‍රෙමය. රටට කෙළවුනදාට තමා තොපිට නින්ද යන්නෙත් හිනා යන්නෙත්.
     
    Skyline GTR

    Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    මම සරණාගතයෙක් නෙවෙයි.බ්‍රිතාන්‍යය ජාතිකයෙක්.
    ලංකාවෙන් මම එලවලා නෑ.ලංකාවේ පුරවැසිකමත් ඇත.
    ඉන්නට රටවල් 25ක් විතර මට ඇත
    මට කිසිදාක කොතනකවත් මර බිය නොදැනේ.හරියට චේගුවේරාට වගේ.
    දිනෙන් දිනම ණය කන්දකට යටත් වෙන රටක් ඇත.බංකොලොත් වුන අසාර්ථක රටක් ඇත.
    රස්සාවක්,පඩියක් අම්මා ,අප්පා සියල්ලන් මා ලඟ සිටියත් ලෝකයේ මිනිසුන් සතුටින් නැත්නම් මමත් සතු‍ටු නොවෙමි.ලංකාවේ මිනිසුන් අසතුටින් නම්,ලංකාව විනාශය කරා යනවානම්,දේශපාලකයන් රට විනාස කරනවනම් ඔය මොනා තිබුනත් මට කිසිම සතුටක් නොදැනේ.ලංකාවේ මිනිසුන් සතු‍ටු වෙන දවසට පමනක් මම සතු‍ටු වෙමි.
    ‍තෝරාගත් පක්ෂය අපරාජිත වුවත් රටට විනාශය ගේනවනම් මම සතු‍ටු වන්නේ නැත.
    උතුරේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා,දකුනේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා.

    එහෙනම් උබට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නැ ලොක්ක :no::lol: