ලොව උසම ගොඩනැගිල්ලේ වැඩ ඇරඹෙයි!
සෞදි අරාබියාව විසින් ඉදිකිරීමට සැරසෙන මෙම ගොඩනැගිල්ල මුළු ලෝකයම පුදුමයට කරවීමට සමත් වෙනවා. මොකද ඔවුන් සැරසෙන්නේ ලෝකයේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීමටයි.
මෙම ඉදිකිරීම සම්පූර්ණයෙන්ම සදා නිම වූ පසුව එහි උස කිලෝමීටර් එකක් පමණ වෙන බව වාර්තා වෙනවා. මේ වන විට ලෝකයේ උසම ගොඩනැගිල්ල වශයෙන් නම් දරා සිටින ඩුබායි හී (බර්ජ් කලීෆා) ගොඩනැගිල්ලට වඩා මෙම ගොඩනැගිල්ල අඩි 500ක් පමණ උසකින් යුක්ත වෙනවා.
(කින්ඩම් ටවර්) නමින් හදුන්වන මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට නියමිතව තිඛෙන්නේ සෞදියේ (ජෙඩා) කියන නගරයේ වන අතර එම ගොඩනැගිල්ල සාදා නිම කිරීම සදහා වසර 5ක් පමණ ගත වෙන බවද වාර්තා වෙනවා. ඒවගේම ඒ සදහා යුරෝ මිලියන 780ක් පමණ වැය වෙන බවද ඇස්තමේන්තු ගත කර තිඛෙනවා.
අමුද්‍රව්‍ය වශයෙන් කොන්ක්‍රීට් ඝණ මීටර් මිලියන 0.5ක් ද ටොන් 80,000 ක් පමණ බර යකඩ තොගයක්ද ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා අවශ්‍ය වෙන අතර සදා නිමකර පසුව එම ගොඩනැගිල්ල තුල වර්ග මීටර් 500,000 ක ඉඩකඩක් ඇති බවද වාර්තා වෙනවා. ඒවගේම මෙම ගොඩනැගිල්ල මහල් 200 කින් පමණ යුක්ත වෙන බවද වැඩි දුරටත් වාර්තා වෙනවා.
Ctrl+C Ctrl+V from

Code:
[SIZE="1"]http://nodutu-lokaya.blogspot.com/2014/04/construction-of-worlds-tallest-building.html[/SIZE]