ලොව එකම ඇලවෙන පාලම
ලොව එකම ඇලවෙන පාලම තමයි මේ. එංගලන්තයේ “New Castle” නගරයේ “Tyne” ගඟ හරහා නිර්මාණය කර ඇති “Gateshead Millennium” පාලම.මීටර 105 ක් දිග මේ පාලම යටින් බෝට්ටු ගමන් කරන්න හැකි වන ලෙස ඇලවීමට හැකියාව තියෙනවා. “Blinking Eye Bridge” සහා “Winking Eye Bridge” ලෙසත් ප්‍රසිද්ධයි.