Elakiri Rep added
cala94 Well-known member Sep 1, 2013 1,898 165 63 Sri Lanka Oct 10, 2013 #22 TFS You must spread some Reputation around before giving it to Persius again.
Persius Member Jun 19, 2013 2,591 418 0 එක තැනක් කියලා නෑ Oct 11, 2013 #23 “කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක, ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්, අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.” -බිල් ගේට්ස් 1-උසස් සිහින දකින්නන්ගේ උසස් සිහින සැමවිටම සාමාන්‍ය සීමාමායිම් ඉක්මවා යයි. 2-යම් රටක් දුෂණයෙන් තොර, යහපත් මනසකින් හෙබි ජාතියක්බවට පත් කිරීම උදෙසා සමාජයේ චරිත තුනකට විශාල වෙනසක් කල හැකියි මම විශ්වාස කරමි. ඒ ම පියා සහ ගුරුවරයාය. 3-අපි නිදහස් නිවහල් නොවන තාක් කල කිසිවකු අපට ගරු නොකරනු ඇත. 4-ජීවිතය ජයගැනීමට අපහසු තරඟයකි. එය ජයගතහැකි එකම මග උත්පත්තියෙන් ඔබට ලැබී ඇති මිනිසෙකු වීමට ඇති අයිතිය රඳවා ගැනීමෙනි. 5-අහස දෙස බලන්න. අපි කිසිවිටක තනිවී නොමැත .මුළු විශ්වයම මිතුරුය. නමුත් මුළු විශ්වයම සිහින දකින සහ ඒ සිහින සැබෑ කරගැනීමට වෙහෙසෙන අයට තම උපරිම සහයෝගය ලබාදීමට රහසින් එකඟ වී ඇත. 6-මිනිසෙකුට දුෂ්කරතා අත්‍යවශ්‍යය, ඒ මන්ද යත් ඔහු ලබන සාර්ථකත්වය භුක්ති විඳීමට එය අවශ්‍ය නිසාය. 7-තම හදවත සමග එකට වැඩ කල නොහැකි පුද්ගලයන් ලබන්නේ “මදය හිස් වූ” අර්ධ සාර්ථකත්වයකි. එය සැමවිට තිත්ත රසය හතර අත පතුරවා හරියි. 8-අප රට දෙපයින් නැගී සිටින තුරු කිසිවෙකු අපට ගරු නොකරනු ඇත මේ ලෝකයේ “භය” ට කිසිම වටිනාකමක් නැත. ශක්තිමත්බවට ශක්තිවන්තයා ගරුකරනු ඇත. 9-ඔබට ඔබගේ අනාගතය වෙනස් කල නොහැක.නමුත් ඔබට ඔබගේ ගති පැවතුම් වෙනස් කල හැක.ඔබගේ ගති පැවතුම් නිසැකවම ඔබගේ අනාගතය වෙනස් කරනු ඇත. 10-ඔබගේ රැකියාවට ප්‍රේම කරන්න,ඔබ සේවය කරන සමාගට ප්‍රේම නොකරන්න.මන්ද යත්, ඔබ සේවය කරන සමාගම ඔබට ප්‍රේම කිරීම නවතන්නේ කවදාදැයි ඔබ නොදන්නා හෙයිනි. 11- ඔබගේ සිහින සැබෑවීමට පළමුව ඔබ සිහින දැකිය යුතුය. ---“ඉන්දියාවේ මිසයිල මිනිසා--ආචාර්යය අබ්දුල් කලාම්
“කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක, ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්, අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.” -බිල් ගේට්ස් 1-උසස් සිහින දකින්නන්ගේ උසස් සිහින සැමවිටම සාමාන්‍ය සීමාමායිම් ඉක්මවා යයි. 2-යම් රටක් දුෂණයෙන් තොර, යහපත් මනසකින් හෙබි ජාතියක්බවට පත් කිරීම උදෙසා සමාජයේ චරිත තුනකට විශාල වෙනසක් කල හැකියි මම විශ්වාස කරමි. ඒ ම පියා සහ ගුරුවරයාය. 3-අපි නිදහස් නිවහල් නොවන තාක් කල කිසිවකු අපට ගරු නොකරනු ඇත. 4-ජීවිතය ජයගැනීමට අපහසු තරඟයකි. එය ජයගතහැකි එකම මග උත්පත්තියෙන් ඔබට ලැබී ඇති මිනිසෙකු වීමට ඇති අයිතිය රඳවා ගැනීමෙනි. 5-අහස දෙස බලන්න. අපි කිසිවිටක තනිවී නොමැත .මුළු විශ්වයම මිතුරුය. නමුත් මුළු විශ්වයම සිහින දකින සහ ඒ සිහින සැබෑ කරගැනීමට වෙහෙසෙන අයට තම උපරිම සහයෝගය ලබාදීමට රහසින් එකඟ වී ඇත. 6-මිනිසෙකුට දුෂ්කරතා අත්‍යවශ්‍යය, ඒ මන්ද යත් ඔහු ලබන සාර්ථකත්වය භුක්ති විඳීමට එය අවශ්‍ය නිසාය. 7-තම හදවත සමග එකට වැඩ කල නොහැකි පුද්ගලයන් ලබන්නේ “මදය හිස් වූ” අර්ධ සාර්ථකත්වයකි. එය සැමවිට තිත්ත රසය හතර අත පතුරවා හරියි. 8-අප රට දෙපයින් නැගී සිටින තුරු කිසිවෙකු අපට ගරු නොකරනු ඇත මේ ලෝකයේ “භය” ට කිසිම වටිනාකමක් නැත. ශක්තිමත්බවට ශක්තිවන්තයා ගරුකරනු ඇත. 9-ඔබට ඔබගේ අනාගතය වෙනස් කල නොහැක.නමුත් ඔබට ඔබගේ ගති පැවතුම් වෙනස් කල හැක.ඔබගේ ගති පැවතුම් නිසැකවම ඔබගේ අනාගතය වෙනස් කරනු ඇත. 10-ඔබගේ රැකියාවට ප්‍රේම කරන්න,ඔබ සේවය කරන සමාගට ප්‍රේම නොකරන්න.මන්ද යත්, ඔබ සේවය කරන සමාගම ඔබට ප්‍රේම කිරීම නවතන්නේ කවදාදැයි ඔබ නොදන්නා හෙයිනි. 11- ඔබගේ සිහින සැබෑවීමට පළමුව ඔබ සිහින දැකිය යුතුය. ---“ඉන්දියාවේ මිසයිල මිනිසා--ආචාර්යය අබ්දුල් කලාම්
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Oct 11, 2013 #24 niyamayi macho 13+++
Persius Member Jun 19, 2013 2,591 418 0 එක තැනක් කියලා නෑ Oct 11, 2013 #25 ගසක අතු අහස උසට ගොස් ඇත්නම්, එහි මුල් අපායට විහිදී ඇත.--නීට්ශේ කුඩා මිනිසුන් අනෙක් මිනිසුන් පිළිබඳව කතාබස් කරති. සාමාන්‍ය මිනිසුන් විවිධ දේපල,වස්තුව පිළිබඳව කතාබස් කරති. උසස් මිනිසුන් අදහස් සංකල්ප පිළිබඳව කතාබස් කරති.
ගසක අතු අහස උසට ගොස් ඇත්නම්, එහි මුල් අපායට විහිදී ඇත.--නීට්ශේ කුඩා මිනිසුන් අනෙක් මිනිසුන් පිළිබඳව කතාබස් කරති. සාමාන්‍ය මිනිසුන් විවිධ දේපල,වස්තුව පිළිබඳව කතාබස් කරති. උසස් මිනිසුන් අදහස් සංකල්ප පිළිබඳව කතාබස් කරති.
Persius Member Jun 19, 2013 2,591 418 0 එක තැනක් කියලා නෑ Oct 11, 2013 #28 සාර්ථකත්වය යනු සියයට 99ක් අසාර්ථක වීමය. --------------------------සොයිච්රෝ හොන්ඩා “මගේ මෙම, ප්‍රවීණත්වය ලැබීමට, මා කෙතරම් වෙහෙසී කටයුතු කළේ ද යත්, මිනිසුන් දන්නවා නම්, එය කොහොමටවත් පුදුමයක් බවට පත් නොවේ“.---- “ෆ්රෑන්ක්ලීන්ගේ සිතට ඉගියක් පැමිණීමට පෙර කීවරක් අකුණු ගසන්නට ඇත්ද? නිව්ටන්ගේ සිතට ඉගියක් පැමිණීමට පෙර ඇපල් ගෙඩි කීයක් ඔහුගේ හිසෙහි වදින්නට ඇත්ද? ස්භාව ධර්මය සෑම විටම අපට ඉගි පළ කෙරේ. එම ඉගි එකින් එක අපට ලැබේ. අපි එයින් එක් ඉගියක් හදීසියේම සිතට ගනී.“--රොබර්ට් ෆ්රොස්ට්------- Reactions: keshara
සාර්ථකත්වය යනු සියයට 99ක් අසාර්ථක වීමය. --------------------------සොයිච්රෝ හොන්ඩා “මගේ මෙම, ප්‍රවීණත්වය ලැබීමට, මා කෙතරම් වෙහෙසී කටයුතු කළේ ද යත්, මිනිසුන් දන්නවා නම්, එය කොහොමටවත් පුදුමයක් බවට පත් නොවේ“.---- “ෆ්රෑන්ක්ලීන්ගේ සිතට ඉගියක් පැමිණීමට පෙර කීවරක් අකුණු ගසන්නට ඇත්ද? නිව්ටන්ගේ සිතට ඉගියක් පැමිණීමට පෙර ඇපල් ගෙඩි කීයක් ඔහුගේ හිසෙහි වදින්නට ඇත්ද? ස්භාව ධර්මය සෑම විටම අපට ඉගි පළ කෙරේ. එම ඉගි එකින් එක අපට ලැබේ. අපි එයින් එක් ඉගියක් හදීසියේම සිතට ගනී.“--රොබර්ට් ෆ්රොස්ට්-------
Persius Member Jun 19, 2013 2,591 418 0 එක තැනක් කියලා නෑ Oct 11, 2013 #33 SIC said: elz.keep it up... Click to expand... ok mcn thanks for ur reply and thanks for all
Persius Member Jun 19, 2013 2,591 418 0 එක තැනක් කියලා නෑ Oct 11, 2013 #34 keshara said: niyamai Click to expand... thanks mcn thanks
SIC Well-known member Dec 3, 2012 10,663 5,787 113 KALUTHARA Oct 11, 2013 #38 onna macahn magen ape minissuth apita nemene kiyala innawa ban.thamanta wenakota thamn wenuwenuth kawuruth nathi wewi keep it up bro.words change minds Last edited: Oct 11, 2013
onna macahn magen ape minissuth apita nemene kiyala innawa ban.thamanta wenakota thamn wenuwenuth kawuruth nathi wewi keep it up bro.words change minds
Persius Member Jun 19, 2013 2,591 418 0 එක තැනක් කියලා නෑ Oct 11, 2013 #40 SIC said: onna macahn magen Click to expand... ela mchn thanks