ලොව කැළඹු කියමන් - Motivational Quotes

best-motivational-quotes.jpg

great-inspirational-motivational-quotes-thoughts-johnny-depp-moving-forward-nice-best.jpg

Whitney-Port-Motivational-Quotes-2.jpeg

motivational-thoughts-swami-vivekananda-believe-god-quotes.jpg
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    macahnla meka kiyamanak math neme..eth ganna deyak thiiyenawa.....

    තාන්සාන් හා එකිදෝ යන දෙදෙනා මඩ පාරක් දිගේ යමින් හිටියා. තද වැස්සක් ඒ වන විටත් වැටෙමින් තිබුණා.

    පාරේ වංගුවක් ළඟට එද්දී එහි ලොකු මඩ වළක් තිබුණා. ඒ අද්දර ඔවුන්ට සේද කිමෝනාවක් හැඳි ලස්සන යුවතියක් දක්නට ලැබුණා. ඇය ඒ මඩ පාර හරහා යන්න බැරිවයි බලාගෙන හිටියෙ.

    ”එන්න, කෙල්ලේ” කියූ තාන්සාන් එක්වරම ඇය ඔසවා ගෙන ගොස් ඒ මඩ වළෙන් එගොඩ කළා.

    එකිදෝ ඒ නුදුටුවා වාගේ හයියෙන් හයියෙන් ඉදිරියට ගියා. තාන්සාන් දැරිවි පාරේ අනෙක් පැත්තෙන් තියා හැරී බලන විට එකිදෝ හුඟක් දුර ගිහින්. තාන්සාන් ගමන් වේගය වැඩි කර ගිහින් බොහොම අමාරුවෙන් එකිදෝට එකතු වුණා.

    එකිදෝ එදා රාති‍්‍රයේ නවාතැන් ගත් පන්සලට යන තෙක් තාන්සාන් හා කතා බහ කළේ නෑ. තවදුරටත් නිහඬ ඉන්න බැරි වූ තැනයි එකිදෝ කතා කළේ. ”අපි හාමුදුරුවරුන් වුනාම කාන්තාවන් ළඟට යන්න හොඳ නෑ.” කී ඔහු තාන්සාන්ගෙන් මෙහෙම ඇහුවා: ”විශේෂයෙන් ම ඒ අය තරුණ ලස්සන කාන්තාවන් නම් තවත් භයානකයි. ඔබ ඇයි එහෙම කළේ?”

    ”මම නම් ඒ ගෑනු ළමයා එතැන තියලා ආවා. ඒත් ඔබ තාම එයාව ඔසවගෙන ඉන්නවද?” තාන්සාන් උත්තර දුන්නා.

    Read more: http://www.malkakulu.com/search/label/සෙන් බොදු කතා#ixzz2hcHwtvhj
     
    elazz bro