පව් ඉතිම් බූරු පුතාගේ ෆෑන්ස්ලට රිදෙනවා ඇත්ත දකිද්දී...
ඉර පෙන්නුවාම හඳ ගැන කතාකරන්න එපා පොන්ස්.. මම බූරු පුතාට කඩේ ගිය එක පෝස්ට් එකක් පුලුවන් නම් පෙන්නපං.. ඔට්ටුවක් අල්ලමුද ?
පව් ඉතිම් බූරු පුතාගේ ෆෑන්ස්ලට රිදෙනවා ඇත්ත දකිද්දී...
ඔව් බං බූරුවෙක් ජනාදිපති වෙන්න ඉල්ලපු රටනේ මේක.දැන් නන් උබලගෙන් වෙන්නෙ නෙගටිව් කැම්පේන්. වදුර කඩුවෙන් මැස්ස එළවනව වගේ තමා ඈ. බෙල්ලම කපන්නෙ
ඉතිං සතුටු වෙයන් එහෙනම් මේ රට මේ තත්වයෙන් කොරෝනා පාලනය කරන් ඉන්න එක ගැන.ඉර පෙන්නුවාම හඳ ගැන කතාකරන්න එපා පොන්ස්.. මම බූරු පුතාට කඩේ ගිය එක පෝස්ට් එකක් පුලුවන් නම් පෙන්නපං.. ඔට්ටුවක් අල්ලමුද ?
ඇත්ත තමයිපම්කේ ලොජික්. ඔය ලොජික් එකේ විදියට ලෝකයට සාපේක්ෂව ඉන්දියාව කියන්නේ , කොරෝන හොදින් පාලනය කරපු රටක්.
මොකද මිලියනයකට කොරෝන රෝගීන්, කොරෝනා මරණ කියන දෙකෙන්ම ඉන්දියාව ඉන්නේ ලෝකේ සාමාන්‍ය අගයට වඩා අඩු අගයක.![]()
ඔව් බං බූරුවෙක් ජනාදිපති වෙන්න ඉල්ලපු රටනේ මේක.
ඉන්දියාව අභිබවා රෙකෝඩ් තියන්න තිබුන අනගි අවස්තාව නැතිකරගත්තනේ.
කොහෙද මේ 69 ලක්ෂේ පිස්සු කෙලියනේ.![]()
ඉතිං සතුටු වෙයන් එහෙනම් මේ රට මේ තත්වයෙන් කොරෝනා පාලනය කරන් ඉන්න එක ගැන.
ඇහැකන ඇරලා බලපන් අද ලෝක තත්වය ගැන.
අනික වැදගත්ම එක ...අමතක කරන්න එපා බූරුවෙක්මේ රටේ ජනාදිපතිවෙන්න ඉල්ලපු එක සහ ලක්ෂ පනස් ගානක් ඌට ජනතාව චන්දේ දුන්න එක ගැන.View attachment 123505
------ Post added on May 6, 2021 at 2:51 PM
උබට ඉතිං මරන වැඩිවෙනම්ද අහන්න ආසමරන අඩු ඇයි කියද තේරෙනවද පොන්ස් @N A K A M U R A ?
Amo amo manna gok..
යකෝ covid වලින් මැරෙන ඔක්කොම covid මරණ කියලා ගනන් කරන්නෙ නැති උනාම කොහොමත් අඩු වෙනවා තමයි. අනේ මේ වගේ බූරු බයියො.![]()
මරන අඩු ඇයි කියද තේරෙනවද පොන්ස් @N A K A M U R A ?