ලොව කොවිඩ් මරණ අනුපාතය අඩුම ශ්‍රී ලංකාවේ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පව් ඉතිම් බූරු පුතාගේ ෆෑන්ස්ලට රිදෙනවා ඇත්ත දකිද්දී...

    ඉර පෙන්නුවාම හඳ ගැන කතාකරන්න එපා පොන්ස්.. මම බූරු පුතාට කඩේ ගිය එක පෝස්ට් එකක් පුලුවන් නම් පෙන්නපං.. ඔට්ටුවක් අල්ලමුද ?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    දැන් නන් උබලගෙන් වෙන්නෙ නෙගටිව් කැම්පේන්. වදුර කඩුවෙන් මැස්ස එළවනව වගේ තමා ඈ. බෙල්ලම කපන්නෙ
    ඔව් බං බූරුවෙක් ජනාදිපති වෙන්න ඉල්ලපු රටනේ මේක.
    ඉන්දියාව අභිබවා රෙකෝඩ් තියන්න තිබුන අනගි අවස්තාව නැතිකරගත්තනේ.
    කොහෙද මේ 69 ලක්ෂේ පිස්සු කෙලියනේ. 😂 😂

    ඉර පෙන්නුවාම හඳ ගැන කතාකරන්න එපා පොන්ස්.. මම බූරු පුතාට කඩේ ගිය එක පෝස්ට් එකක් පුලුවන් නම් පෙන්නපං.. ඔට්ටුවක් අල්ලමුද ?
    ඉතිං සතුටු වෙයන් එහෙනම් මේ රට මේ තත්වයෙන් කොරෝනා පාලනය කරන් ඉන්න එක ගැන.
    ඇහැකන ඇරලා බලපන් අද ලෝක තත්වය ගැන.
    අනික වැදගත්ම එක ...අමතක කරන්න එපා බූරුවෙක්මේ රටේ ජනාදිපතිවෙන්න ඉල්ලපු එක සහ ලක්ෂ පනස් ගානක් ඌට ජනතාව චන්දේ දුන්න එක ගැන.🐃🐃😂
    FB_IMG_1584050152798.jpg

    ------ Post added on May 6, 2021 at 2:51 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    කොවිඩ් උවදුරින් ගැලවුන ලංකාව
    අනුපාතය අඩුයි මරණය සංඛ්‍යාව
    වීරයා ගෝටාමයි නැත්නම් වෙන කාව
    ජෙප්පන් අඩයි මහපාරේ කොට්ටාව
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පම්කේ ලොජික්. ඔය ලොජික් එකේ විදියට ලෝකයට සාපේක්ෂව ඉන්දියාව කියන්නේ , කොරෝන හොදින් පාලනය කරපු රටක්.
    මොකද මිලියනයකට කොරෝන රෝගීන්, කොරෝනා මරණ කියන දෙකෙන්ම ඉන්දියාව ඉන්නේ ලෝකේ සාමාන්‍ය අගයට වඩා අඩු අගයක. :rofl:
    ඇත්ත තමයි 😂
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් බං බූරුවෙක් ජනාදිපති වෙන්න ඉල්ලපු රටනේ මේක.
    ඉන්දියාව අභිබවා රෙකෝඩ් තියන්න තිබුන අනගි අවස්තාව නැතිකරගත්තනේ.
    කොහෙද මේ 69 ලක්ෂේ පිස්සු කෙලියනේ. 😂 😂


    ඉතිං සතුටු වෙයන් එහෙනම් මේ රට මේ තත්වයෙන් කොරෝනා පාලනය කරන් ඉන්න එක ගැන.
    ඇහැකන ඇරලා බලපන් අද ලෝක තත්වය ගැන.
    අනික වැදගත්ම එක ...අමතක කරන්න එපා බූරුවෙක්මේ රටේ ජනාදිපතිවෙන්න ඉල්ලපු එක සහ ලක්ෂ පනස් ගානක් ඌට ජනතාව චන්දේ දුන්න එක ගැන.🐃🐃😂View attachment 123505
    ------ Post added on May 6, 2021 at 2:51 PM

    දැං ලංකාවෙ හොඳට පාලනය වෙලාද තියෙන්නෙ? උඹේ ගෙවල් කොහෙද තුම්පනේද ?
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    රෙද්ද තමා මැරෙන ගාණ හරි කියලද හිතන්නේ
    සාක්ෂිත් එක්ක තියනවා පෙරේදා සිද්දියක්
    ඕවා කියන උනුත් ඇතුලට දාන නිසා 🤭 🤭 වහන් ඉන්නම් :cautious::cautious:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ස’ ගේ පාලනය නිසා මිනිස්සුන්ගේ immune සිස්ටම් එක strong වෙලා තියෙන්නෙ.

    ඒ ස' immune සිස්ටම් එකට දුන්න ආත්ම විශ්වාසයයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    Amo amo manna gok.. 🤣🤣🤣

    යකෝ covid වලින් මැරෙන ඔක්කොම covid මරණ කියලා ගනන් කරන්නෙ නැති උනාම කොහොමත් අඩු වෙනවා තමයි. අනේ මේ වගේ බූරු බයියො. 🤣🤣🤣🤣
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ගුරුතවාකර්සනේ අඩුම අපේ රටේ ඉතිං කොවිඩ් වයිරසේ සුටුස් ගාල වාතයේ පා වෙල යනව ඒකයි රහස :yes: තව ඉතිං ඔය රාවණාගෙ යක්ක ලේ වල බලපෑම , බුදුන් තුන්වරක් වැඩිය පිං බිම වගේ කාරණාත් ඕකට හේතු වෙනව :yes:
     
    • Wow
    Reactions: malakadss

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Amo amo manna gok.. 🤣🤣🤣

    යකෝ covid වලින් මැරෙන ඔක්කොම covid මරණ කියලා ගනන් කරන්නෙ නැති උනාම කොහොමත් අඩු වෙනවා තමයි. අනේ මේ වගේ බූරු බයියො. 🤣🤣🤣🤣

    ඉස්පිරිතාලේ ඇඳන් නැහැ. ඒ උනාට මන්ද මානසික බයියෝ තාමත් ලෝකෙන් එක වෙන්න පුළුවන් ක්‍රම හොයනවා. බැරිම තැන මිනිස්සුන්ගේ ප්‍රප්‍රතිශක්තිකරණ හැකියාවත් මයිනගේ එකවුන්ට් එකට දාන්න හදනවා. 😂

    මරන අඩු ඇයි කියද තේරෙනවද පොන්ස් @N A K A M U R A ?

    වෙන කොහොම අඩු වෙන්නද බං. ලෝකේ අනෙත් රටවල නැති බෙහෙතක් මයින මෙහෙ එවුන්ට පොවනවා වගේ මන්ද මානසික වේසාවෝ කතා කරන්නෙ. 😂😂😂
    ------ Post added on May 6, 2021 at 4:52 PM