[][]..ලොව ගැඹුරුම ළිඳ රාජස්ථානයේ..[]
ඉන්දියාවේ රාජස්ථානයේ ජායිපුර් අසල අබ්හානේරි ග්‍රාමයේ පිහිටි පියගැට පෙළ සහිත ළිඳ වාස්තු විද්‍යා විස්මයක් ලෙස සැලැකෙයි.
ලොව ගැඹුරුම ළිඳ
රාජස්ථානයේ
රාජස්ථානයේ
ඉන්දියාවේ රාජස්ථානයේ ජායිපුර් අසල අබ්හානේරි ග්‍රාමයේ පිහිටි පියගැට පෙළ සහිත ළිඳ වාස්තු විද්‍යා විස්මයක් ලෙස සැලැකෙයි.
දස වැනි සියවසේ දී ඉදිකැරුණු මේ අරුම පුදුම ළිඳ මහල් හතක මන්දිරයක් සේ පෙනෙයි.
සුප්‍රසිද්ධ හර්ෂා මාතා දෙවොල ඉදිරිපිට පිහිටි මේ ළිඳේ තුන් පැත්තකින් පිය ගැටපෙළ ඇත්තේය. ළිඳ මීටර් 35ක් ගැඹුරුය
2012 අගෝස්තු මස 20 11:58:59 | තිස්ස මඩවල ලංකාදීප පුවත් පතෙනි