[][]..ලොව ගැඹුරුම ළිඳ රාජස්ථානයේ..[]

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    [][]..ලොව ගැඹුරුම ළිඳ රාජස්ථානයේ..[]

    ලොව ගැඹුරුම ළිඳ:rofl: රාජස්ථානයේ

    ඉන්දියාවේ රාජස්ථානයේ ජායිපුර් අසල අබ්හානේරි ග්‍රාමයේ පිහිටි පියගැට පෙළ සහිත ළිඳ වාස්තු විද්‍යා විස්මයක් ලෙස සැලැකෙයි.
    දස වැනි සියවසේ දී ඉදිකැරුණු මේ අරුම පුදුම ළිඳ මහල් හතක මන්දිරයක් සේ පෙනෙයි.
    සුප්‍රසිද්ධ හර්ෂා මාතා දෙවොල ඉදිරිපිට පිහිටි මේ ළිඳේ තුන් පැත්තකින් පිය ගැටපෙළ ඇත්තේය. ළිඳ මීටර් 35ක් ගැඹුරුය
    ATT00001.jpg



    ATT00003.jpg
    ATT00004.jpg

    ATT00005.jpg

    ATT00002.jpg

    2012 අගෝස්තු මස 20 11:58:59 | තිස්ස මඩවල ලංකාදීප පුවත් පතෙනි