ලොව ඇති ජනතාවාදීම පක්ශය මොකද්ද කියල ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඒ චීන කොමියුනිස්ට් පක්ශය(CCP) ලෙසයි. සභාපති මාඕ සේතුං සහෝදරයාගේ නායකත්වය යටතේ මෙම පක්ශය නිර්මාණය කරන්නේ චීනයේ දරිද්‍රතාවයෙන් පෙලුනු ග්‍රාමීය ජනතාව නිසයි ඒ කාලයේ චීනයේ බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙලී ගියහ. මෙම පක්ශයේ අරමුණ වූයේ චීනය දරිද්‍රතාවයෙන් නිදහස් කර ගැනීමයි මම කියන්න කැමතී අද එය සාර්තකව කර ඇති බවයි.
චීන මහජන සමූහාන්ඩුවට ජයවේවා!!
චීන කොමියුනිස්ට් පක්ශයට ජයවේවා!!
සී ජින්පිං ජනාධිපතිට ජයවේවා !!
අපේ වීරයට ජය වේවා!!
අපේ ගැලවුම්කරුට ජය වේවා!!
චීන මහජන සමූහාන්ඩුවට ජයවේවා!!
චීන කොමියුනිස්ට් පක්ශයට ජයවේවා!!
සී ජින්පිං ජනාධිපතිට ජයවේවා !!
අපේ වීරයට ජය වේවා!!
අපේ ගැලවුම්කරුට ජය වේවා!!
