ලොව දිගම **** හිමිකරුවා

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ලොව දිගම **** හිමිකරුවා

0.jpg
ලොව දිගම පුරුෂ ලිංගයේ හිමිකරුවා වන 41 හැවිරිදි ජෝනා ෆැල්කන් යම් මාරාන්තික අවියක් සගවාගෙන ගුවන් යානයකට ඇතුල්වීමට තැත් කරනවා යැයි සැක කල සැන් ෆ‍්‍රැන්සිස්කෝ ගුවන් තොටුපල නිළධාරීන් ඔහුව රදවාගෙන පාරික්ෂා කිරීමේ පුවතක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.
" ඔවුන් මාව රදවාගෙන මාගේ කලිසමේ ඉදිරියට නෙරා ඇති කොටසේ සගවාගෙන ඇත්තේ කුමක් දැයි විමසුවා. ඒ මාගේ පුරුෂ ලිංගයයැයි පැවසූ විට එය අවිශ්වාස කල ගුවන් තොටුපල නිළධාරියෙක් මා යම් පුපුරණ ද්‍රව්‍ය පොදියක් සගවාගෙන යනවා යැයි සැක කොට යම් කුඩු වර්ගයක් මාගේ යට ඇදුමට ඉස්සා" යැයි සිද්ධියට මුහුණ දුන් ජෝනා ෆැල්කන් පවසයි.
"කොහොම වුනත් මින් පසු මා ගමනක් යන කොට ඇගට හිට කොට කලිසමක් අදිනවා" යැයි සිනාමුසු මුහුණින් යුක්තව ජෝනා ෆැල්කන් වැඩි දුරටත් පවසයි.
ජෝනා ෆැල්කන් ලොව දිගම පුරුෂ ලිංගයේ හිමිකරුවා ලෙස වාර්තා වුවද එය ගිනස් වාර්තා පොතට ඇතුළත් කර නැත.