ලොව දිනූ යක්ක පුතෙක් 🫡

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මූනං සවුත් සුඩාන් වල යක්ඛ පුතෙක්ද කොහෙද...
    ඊයා :sorry:
    ඉන්නෙ කොහෙද නැතුව හිනා ගියා යකූ....😂😂😂

    කමෙන්ට් එකේ හිනාවෙන්න දේකුත් නෑ... අහේතුකව හිනා ගියා..
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ඊයා :sorry:
    ඔබතුමියට වගේ පැහැපත් සමක් තියෙන පට්ට කඩවසම් කොල්ලෙක් ලබන්න ඒ සුදු කාන්තාව පින් කරලා නැතුව ඇති, හැබැයි ඒ කාන්තාවගේ වාසනා ගුනයට හරියන පෙම්වතෙක් හමුවිම ගැන අපි සතුටු වෙමු නේද..
     
    • Like
    Reactions: Geshi95

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ලංකාවේ එවුන් කට ඇරියොත් කියන්නේ සිස්ටම් චෙන්ජ් ගැන. ඒ උනාට ලංකාවේ කොල්ලෙක් සුද්දියෙක් එක්ක ඉන්නො දැක්කොත් පුපුරලා මැරෙන්න හදනවා. Down South වල හැදිච්ච එකෙක් නිසා මට ඔය දෙවල් normal. මම නම් කැමති තව ලංකාවේ එවුන් West එකත් එක්ක mix වෙනවා නම්. පාලමෙන් එහා පැත්තේ එවුන්ට මේවා මැජික්. ඊටත් වඩා උන්ට තියෙන්නෙ ඉරිසියාවක්, අඩුම තරමේ උන්ට ලොකල් එකක්වත් සෙට් කරගන්න කොන්දක් නැ. බැරල් වගේ බඩවල් එක්ක, මිටර් 50 ඇවිද්ද ගමන් හති, උන්ට Surf board එකක් තියා foot bike එකක්වත් දුර පැදගන්න බැ.
    tourist area එරියා කියන්නේ වෙනම Culture එකක්. Sex, Drugs, Love, Party, Arts, Sports, හැමදේම. වැදගත්ම දේ තමයි ඔය පැති ගොඩක් influence වෙලා තියෙන්නේ West එකෙන්. එහෙන් ආපු දේවල් එක්ක. Dj වගේ දේවල් මුලින්ම පටන් ගන්නේ Down south පැත්තෙන්.
    මෙතන ඇවිල්ල thread දානව රට යන ඒවා ගැන කියලා, Tomorrowland යන්න තමයි කතාව, ඔක්කොටම කලින් තමන්ගේ එකාට කෙලවන එක නවත්තපල්ලා අඩු කුලේ පර හැත්ත..






    btw ona tharam hikka hariye innawa mita wada lassana kello set karagena inna local un :P

    Sirawata machn. meke inna huttalata mewa magic.
    ------ Post added on Jun 19, 2023 at 8:15 PM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113

    Red Bull Ride My Wave

    King of the Wave 2021 - Sachin Tharaka

    image_05808d7bd7.jpg
     
    ඔබතුමියට වගේ පැහැපත් සමක් තියෙන පට්ට කඩවසම් කොල්ලෙක් ලබන්න ඒ සුදු කාන්තාව පින් කරලා නැතුව ඇති, හැබැයි ඒ කාන්තාවගේ වාසනා ගුනයට හරියන පෙම්වතෙක් හමුවිම ගැන අපි සතුටු වෙමු නේද..
    මම විහිලුවට කියුවෙ :yes: