ලොව පවතින විශාලතම පස් කපන යන්ත්‍රය

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    නියමයි මචන්... හොඳ thread එකක්.... :yes:
    කලින් දැකලා කියවලා තියනවා. නමුත් අයෙත් කියවපු එක හොඳයි... :)
    (You have given out too much Reputation in the last 24 hours, try again later.)
    හෙට දෙන්නම්..

    exam එක සාර්ථකව කරගැනීමට ලැබේවායි ප්‍රර්ථනා කරනවා.. :yes:


    thanks machoo:yes::D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    7.පස් හාරන බකට් 1කේ විශ්කම්බය අඩි 70 වන අතර එවැනි බකට් 20කින් සමන්විත වේ.මෙම එක්
    බකට් එකක දාරිතාව කියුබික් මීටර් 530 පමණ වේ.

    images3.jpg
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මේ වන්ඩියට අර ට්‍රාන්ස්ෆෝමස් ‍ෆිල්ම් එකේ වගේ රොබොට්ටෙක් වෙන්න පුලුවන් නම් කොහොමද ආතල් එක