ලොව පළමු වෙබ් පි‍ටුව

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොව පළමු වෙබ් පි‍ටුව

    ලෝකයේ පළමුවෙන්ම දියත් කල වෙබ් පි‍ටුව World Wide Web වේ. (මේතනින් බලන්න)
    එහි සඳහන්ව ඇත්තේ වෙබ් පි‍ටු වල තාක්ශනය හා එහි ඉතිහාසය පිලිබඳවයි.
    තවද පලමු වෙබ් අඩවිය The WWW project සහ එම වෙබ් පි‍ටු නිර්මානයට දායකවූවන්
    පිලිබඳ විස්තරද ඇතුලත් වේ
     
    • Like
    Reactions: BC_Dilum