


පොලිසිය නිතර දෙවේලෙ Gary පිලිබද විමසිලිමත් විය. මේ අතර පෝරකයට නියම වී සිටි Ted Bundy නැමැති මිනී මරුවා පොලිසියට Gary පිලිබද තොරොතුරු ලබා දීමට සමත් විය. 
අවුරුදු 16 දි Gary විසින් සිදු කල පිහි ඇණුමක් හේතුවෙන් අවුරුදු 6 කුඩා දරුවෙකු මිය ගොස් ඇත.
. එතරම් ආදරයෙන් තම බිරිදට සැලකීමට තරම් Gary හොද ස්වාමිපුරුෂයෙක් විය
. Gary යනු චරිත දෙකකි.
. 2003 දී තමාට සාමව දෙන්නයැයි පවසමින් Garyඅභියාචනයක් ඉදිරිපත් කල අතර එය අවලන්ගු විණි
. ඔහුට ජීවිතාන්තය දක්ව සිර දඩුවම් නියම විය. අදටත් Gary Washington හී සිර මැදුරක ජීවත් වේ. 
. Serial Killer නැමැති පට්ටම රැගත් කාන්තාවො රැසක් සිටී
. ඒ අතරිනුත් සුවිශේෂී ඇය, Belle Gunness . බොහෝවිට අපරාධකාරියො මිනී මැරීමට විස ආයුදයක් ලෙස යොදා ගනී. එහෙත් Belle තම ඉලක්කය කපා කොටා මරා දැමීය. 



. Belleගේ සහෝදරියක් පවසා ඇත්තේ බෙල්ලෙ යනු මුදල් වලට දැඩි ලෙස ආශා කල තැනැත්තියක් බවයි. 




. දරුවන්ට ඔහු මහගු වස්තුවකි. එතරම් යහපත් Fish ගේ අපරාධ සැවොම මවිතයට පත් කරයි. 
. පසු කලෙක ඔහු එම වේදනාවට හුරු විනි. Fish එයට ආසා කලේ මත් ද්‍රව්‍යකට අබ්බැහි වු අයෙක් ලෙසයි. තමා විසින්ම ශරීරයට වේදනා ගෙන දෙන තත්වයකට ඔහු ඇද වැටිණී.

. ( අණ්ඩ හරණය ) . ගණිකා නිවාස වලට ගොස් කස පහර කෑමටත් ඔහු ප්‍රිය වුයේය.
. ඔහු පිරිමි ලමුන් මරා දැමීමට පෙලබුනේ මින් අනතුරුවය.ඔහුට අරමුණ වන්නට ඇත්තේ ඔවුන්ගේ වෘෂණ කපා දැමීමට වුවත් එය කෙලවර වී ඇත්තේ ඔවුන්ගේ මරණයෙන් වියයුතුයි.සැලකිය යුතුයි -
මේ මිනී මරුවා ගැන විස්තරය එලකිරි එකට දාන එක හොදද මන්දා . එක අප්‍රසන්නයි වගේ. කොහොමහරි දරුණු එවා කියවන්න කැමති නැති අය කියවන්න එපා.
---------------------------------------------------
Albert Fish (Killings between 1919 and 1930)
![]()
![]()
![]()
Albert Fish , ඇමරිකාවේ හිටපු නීචම අපරාධකාරයා , කාමාතුරයා , ඒ වගේම මිලේච්චයා ලෙසත් මොහුව හැදින්විය හැකියි.
ඔහුට ආරුඩ නම් කිහිපයක්ම තිබුනි.Gray Man, Brooklyn Vampire, The Boogeyman, the Werewolf of Wysteria ඒවායින් කිහිපයකි. මහත්මා පෙනුමකින් හෙබි මුණුපුරන් පවා සිටින දයාබර මිනිසෙක් වූ ඔහුට තම අවශ්‍යතාව පරිදි රාක්ෂයෙක් වීමට හැකියාවක් තිබී ඇත.
ඔහුගෙ බිරිද Fish ව හදුන්න්වන්නෙ ලොව ආදරනීයම ස්වාමියා ලෙසයි. දරුවන්ට ඔහු මහගු වස්තුවකි. එතරම් යහපත් Fish ගේ අපරාධ සැවොම මවිතයට පත් කරයි.
ලමුන් 4 දෙනෙකුගෙන් සමන්විත පවුලක බාලයා ලෙස Fish Washington හි උපත ලැබුවේය.ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුම මානසික රෝග වලින් පෙලී ඇත. Fishගෙ පියා මිය ගිය පසු දරිද්‍රතාවය දරා අත නොහැකිව ඔහුගෙ මව විසින් Fish ව අනාථ මඩමකට ඇතුලත් කර ඇත.ඒහිදී නිතරම මඩමේ පාලකයන්ගෙ ගුටි බැට වලට මුහුණ දීමට සිදු වු Fish හට උදාවුයේ කය රිදුම් දෙන දුක්බර සමයකි. පසු කලෙක ඔහු එම වේදනාවට හුරු විනි. Fish එයට ආසා කලේ මත් ද්‍රව්‍යකට අබ්බැහි වු අයෙක් ලෙසයි. තමා විසින්ම ශරීරයට වේදනා ගෙන දෙන තත්වයකට ඔහු ඇද වැටිණී.
ඔහු අවුරුදු 12 දී පමණ සමලින්ගිකයන් ඇසුරු කිරීමට පටන් ගත්තේය.
ඔහු මුත්‍රා බීමට මලපහ අනුභව කිරීමටද පෙලබුනී.
සති අන්තවල ඔහු පොදු නාන ස්ථාන වලට ගොස් තරුණයන් ස්නානය කරන දෙස බලා සිටීමට පුරුදු විය. ඔහු සමලින්ගිකයන් හට පහස ලබා දෙන්නෙකු බවට පත් වූ අතර විවාහ වුවත් එය නැවතුනේ නැත.
අනතුරුව ඔහු තම වෘෂණ කප දමුවේය. ( අණ්ඩ හරණය ) . ගණිකා නිවාස වලට ගොස් කස පහර කෑමටත් ඔහු ප්‍රිය වුයේය.
එමෙන්ම Fish තම ලින්ගේන්ද්‍රිය අතුලුව මුලු සිරුරටම කටු 27 ක් පමණ ඇණ ගෙන ඇත.
වයස අවුරුදු 55දී පමණ ඔහු දේව විශ්වාස වල මුලා වුයේය. දෙවියන් විසින් තමා මවා ඇත්තේ පිරිමි ලමුන්ගේ වෘෂණ කපා දැමීමටයයි ඔහු විශ්වාස කලේය. ඔහු පිරිමි ලමුන් මරා දැමීමට පෙලබුනේ මින් අනතුරුවය.ඔහුට අරමුණ වන්නට ඇත්තේ ඔවුන්ගේ වෘෂණ කපා දැමීමට වුවත් එය කෙලවර වී ඇත්තේ ඔවුන්ගේ මරණයෙන් වියයුතුයි.
විදුලි පුටුවෙහි ඉන්දවා ඔහු මරා දැමුණී.




