ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Gary Ridgway – The Green River Killer (Killings between 1982 and 1984)

    Gary_Ridgway.jpg

    Gary_Ridgway.jpg

    " මම ගොඩක් ගණිකාවන්ට වෛර කරනවා. මට ඔනේ නෑ උන්ට ගෙවන්න . " මේ ඇමරිකානු ඉතිහාසයේ දරුණු අපරාධකරුවෙක් මෙන්ම , ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම කාන්තාවන් ඝාතනය කල Serial Killer කෙනෙකුගේ වචන පෙළයි. :yes:
    ඔහු Gary Ridgway හෙවත් The Green River Killer .

    1982 , July 15 අවුරුදු 16ක් පමණ වයසැති ගණිකාවකගේ මල සිරුරක් Green River ඉවුරු අසල තිබි සොය ගැනුනි. එකල Green River ඉවුරු අසල පිහිටි Aurora මාවත යනු ගණිකාවන්ගේ පාරාදීසයකි. පෙර කී තරුණිය Gary ගෙ ප්‍රථම ගොදුරයි. ඇයව දුෂණය කර බෙල්ල සිර කොට මරා දමා තිබුණී. :sorry:
    මොහුගේද අපූරු පුරුද්දක් පැවතුනි.එනම් , තමා විසින් මරා දැමුවන්ගෙ මල සිරුරු සමූහ වශයෙන් රැගෙන ගොස් තමා විසින්ම තොරා ගත් ස්ථාන වලට දැමීමයි. පසු කලෙක එම ස්ථාන අසලින් රිය පදවන විට තම මරා දැමුවන් සිහි වීම ඔහුට ඔහු ගැනම උදාරත්වයක් ගෙන දීමට සමත් වී ඇත. :confused:

    පොලිසියට මෙම ගණිකාවන්ගෙ මාරයා සොයා ගැනීමට නොහැකි වූ හෙයින් ගණිකාවන් ඝාතනය දිනෙන් දින උත්සන්න විය. ගණිකාවකට වුවත් ජීවත් වීමට අයිතියක් තිබේ. :yes: පොලිසිය නිතර දෙවේලෙ Gary පිලිබද විමසිලිමත් විය. මේ අතර පෝරකයට නියම වී සිටි Ted Bundy නැමැති මිනී මරුවා පොලිසියට Gary පිලිබද තොරොතුරු ලබා දීමට සමත් විය. :nerd:

    Gary Ridgway ඇමරිකාවේ Utah ජනපදයේ Salt Lake නම් නගරයේ උපත ලැබු අයෙක්. ඔහුගේ මව රළු ගති පැවතුම් වලින් හෙබි කාන්තාවක්. නිතරම මව හා පියා අතර ඇති වු ගැටුම් මෙන්ම මවගෙන් සෑම් විටම අසන්නට ලැබු අවලාද නිසා Garyට උරුම වූයේ පීඩාකාරි ලමාවියක්. :( අවුරුදු 16 දි Gary විසින් සිදු කල පිහි ඇණුමක් හේතුවෙන් අවුරුදු 6 කුඩා දරුවෙකු මිය ගොස් ඇත.

    Gary විවාහකයෙක්. පුදුමය ,ලොවට ඔහු කෙතරම් අපරධකාරයෙකු වුවත් , තම බිරිදට ඔහු දෙවියකු බදු වීමයි :love:. එතරම් ආදරයෙන් තම බිරිදට සැලකීමට තරම් Gary හොද ස්වාමිපුරුෂයෙක් විය :) . Gary යනු චරිත දෙකකි.

    Gary පොලිසියට කොටු කර ගන්නා විට ඔහු කාන්තාවන් 70 කටත් වඩා අධික සන්ඛයාවක් මරා දමා තිබුනි:shocked:. 2003 දී තමාට සාමව දෙන්නයැයි පවසමින් Garyඅභියාචනයක් ඉදිරිපත් කල අතර එය අවලන්ගු විණි :no: . ඔහුට ජීවිතාන්තය දක්ව සිර දඩුවම් නියම විය. අදටත් Gary Washington හී සිර මැදුරක ජීවත් වේ.

    ---------------------------

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මම මේවා කොහෙන්වත් ගන්නේ නෑ.මම කියවපු books , articles වලින් හම්බෙච්ච තොරතුරු translate කරලයි ලියන්නේ.ඉතින් මගේ stories වල sinhala grammer වැරදි තිබුනොත් සමාවෙන්න. :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කුඩා කලයෙ පිට පරිසරයෙ උන වෑරදි දෙවල් නිසා මේයාලට වෙච්ච දෙයක්.
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Belle Sorenson Gunness (Killings between 1900 and 1908)

    bella-gunness-1.jpg

    560px-Belle_gunness_br_d_640068a.jpg

    අපරාධ කරන්න පිරිමියෙකුම විය යුතු නැත :no: . Serial Killer නැමැති පට්ටම රැගත් කාන්තාවො රැසක් සිටී :yes: . ඒ අතරිනුත් සුවිශේෂී ඇය, Belle Gunness . බොහෝවිට අපරාධකාරියො මිනී මැරීමට විස ආයුදයක් ලෙස යොදා ගනී. එහෙත් Belle තම ඉලක්කය කපා කොටා මරා දැමීය. :sorry:
    Belle නෝර්වේජියානු කාන්තාවකි. සිය ප්‍රථම ස්වාමි පුර්ෂයාගේ මරණයෙන් හිමි වු රක්ෂණ මුදල් වලින් La Porte හි ඉඩමක් මිලදී ගැනීමට ඇයට හැකි විය.
    පෙර කී පුරුෂයාට දාව Belle ට දරුවන් කිහිපයක් සිටි අතර ඔවුන් සියලු දෙනා අබිරහස් ලෙස මිය ගොස් තිබුනේ , පොලිසියට Belle ගෙන කිසිදු සැකයක් ඇති නොකරමිනි. :oo:
    la porte හි වාසය කරන අතර තුර Peter Gunness නැමැති තැනැත්තෙකු සමගින් ඇය නැවැත විවහ විය. ගත වූයෙ මස 9 ක් පමණයි.Peter මිය ගියෙ නැවතත් රක්ෂන මුදල් බෙල්ලෙ හට හිමි කර දෙමින්ය.
    ඉන් පසුව එලබි අවුරුදු කිහිපය තුලදීත් ඇගේ ජීවිතයට පැමිණි මිනිසුන් අබිරහස් ලෙස අතුරුදහන් වන්නේ කිසිදු හෝඩුවාවක් නොමැතිවයි. :confused:

    කල් ගත් වත්ම , ඇය ප්‍රසිද්ධ වුයෙ , Black Widow යනුවෙනි. මේ අතර තුර ඇය තමා හට කලින් කලට රැකවරණය ලබා දීමට පැමිනෙන ස්වාමිපුරුෂයන් , තම ගොවිපලේ සේවකයන් , තම දරුවන් පව මරා දැමීමට තරම් ඇය සාහිසික විය. :frown:

    Belle ගේ පවුල් පසුබිම පිලිබද විවිධාකාර වූ විස්තර වාර්ථා වී ඇත.
    වරක් ඇය එක් මිනිසෙකු නිසා ඇය ගැබිණියක්ව සිටියදි , ඔහුගෙන් ලද පා පහරක් හේතුවෙන් දරු ගැබ නැති වු බව පැවසේ :( . Belleගේ සහෝදරියක් පවසා ඇත්තේ බෙල්ලෙ යනු මුදල් වලට දැඩි ලෙස ආශා කල තැනැත්තියක් බවයි.

    1908 දී , Belle ගේ ගොවිපල ගිනි ගත්තේය. පොලීසියට පිලිස්සුනු සිරුරු කිහිපයක් සොයා ගැනීමට හැකි වූ අතර ගෙල නොමැති කාන්තා ( දැවී ගිය ) මල සිරුරුවක් ද ඒ අතර විණි. :dull:
    Belle ගේ ලමුන් පැවසුවේ ඒ තම මව බවයි. ඒ අනුව ඒ Belle ගේ මල සිරුර බව විශ්වාස කලත් Belle ට සිදු වු දෙය අදටත් රහසකි. :eek:

    Belle ඒ අපරාධ ජීවිතය හෙලි වන්නේ මෙතැන් පටන්ය. ගොවිපලේ සගවා තිබූ මල සිරුරු රැසැක් පොලිසිය විසින් සොය ගැනුනී.
    සමහරෙක් ඒවා පෙති ගසා මරා දමා තිබු අතර , සමහරෙක් ඒවා ගෙල සිද , බාහු ඉවත් කර , පාද කපා කොටා කලවා අසලින් එල්ලා මිලේච්ච ලෙස මරා දමා තිබුනි. :shocked:
    ඇය මිනිසුන් 49 ක් පමණ මරා දමා ඇති බව විශ්වාස කෙරේ.

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    සැලකිය යුතුයි -
    මේ මිනී මරුවා ගැන විස්තරය එලකිරි එකට දාන එක හොදද මන්දා . එක අප්‍රසන්නයි වගේ. කොහොමහරි දරුණු එවා කියවන්න කැමති නැති අය කියවන්න එපා.

    ---------------------------------------------------

    Albert Fish (Killings between 1919 and 1930)

    Albert_Fish_1903.JPG
    Albert_Fish.jpg

    69200715438am.jpg

    Albert Fish , ඇමරිකාවේ හිටපු නීචම අපරාධකාරයා , කාමාතුරයා , ඒ වගේම මිලේච්චයා ලෙසත් මොහුව හැදින්විය හැකියි. :yes:
    ඔහුට ආරුඩ නම් කිහිපයක්ම තිබුනි.Gray Man, Brooklyn Vampire, The Boogeyman, the Werewolf of Wysteria ඒවායින් කිහිපයකි. මහත්මා පෙනුමකින් හෙබි මුණුපුරන් පවා සිටින දයාබර මිනිසෙක් වූ ඔහුට තම අවශ්යතාව පරිදි රාක්ෂයෙක් වීමට හැකියාවක් තිබී ඇත.:growl:
    ඔහුගෙ බිරිද Fish ව හදුන්න්වන්නෙ ලොව ආදරනීයම ස්වාමියා ලෙසයි :love:. දරුවන්ට ඔහු මහගු වස්තුවකි. එතරම් යහපත් Fish ගේ අපරාධ සැවොම මවිතයට පත් කරයි. :eek:

    ලමුන් 4 දෙනෙකුගෙන් සමන්විත පවුලක බාලයා ලෙස Fish Washington හි උපත ලැබුවේය.ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුම මානසික රෝග වලින් පෙලී ඇත. Fishගෙ පියා මිය ගිය පසු දරිද්‍රතාවය දරා අත නොහැකිව ඔහුගෙ මව විසින් Fish ව අනාථ මඩමකට ඇතුලත් කර ඇත.ඒහිදී නිතරම මඩමේ පාලකයන්ගෙ ගුටි බැට වලට මුහුණ දීමට සිදු වු Fish හට උදාවුයේ කය රිදුම් දෙන දුක්බර සමයකි :(. පසු කලෙක ඔහු එම වේදනාවට හුරු විනි. Fish එයට ආසා කලේ මත් ද්‍රව්යකට අබ්බැහි වු අයෙක් ලෙසයි. තමා විසින්ම ශරීරයට වේදනා ගෙන දෙන තත්වයකට ඔහු ඇද වැටිණී.:oo:
    ඔහු අවුරුදු 12 දී පමණ සමලින්ගිකයන් ඇසුරු කිරීමට පටන් ගත්තේය.
    ඔහු මුත්‍රා බීමට මලපහ අනුභව කිරීමටද පෙලබුනී.:baffled:
    සති අන්තවල ඔහු පොදු නාන ස්ථාන වලට ගොස් තරුණයන් ස්නානය කරන දෙස බලා සිටීමට පුරුදු විය. ඔහු සමලින්ගිකයන් හට පහස ලබා දෙන්නෙකු බවට පත් වූ අතර විවාහ වුවත් එය නැවතුනේ නැත.

    අනතුරුව ඔහු තම වෘෂණ කප දමුවේය :angry:. ( අණ්ඩ හරණය ) . ගණිකා නිවාස වලට ගොස් කස පහර කෑමටත් ඔහු ප්‍රිය වුයේය.
    එමෙන්ම Fish තම ලින්ගේන්ද්‍රිය අතුලුව මුලු සිරුරටම කටු 27 ක් පමණ ඇණ ගෙන ඇත.

    වයස අවුරුදු 55දී පමණ ඔහු දේව විශ්වාස වල මුලා වුයේය. දෙවියන් විසින් තමා මවා ඇත්තේ පිරිමි ලමුන්ගේ වෘෂණ කපා දැමීමටයයි ඔහු විශ්වාස කලේය :shocked: . ඔහු පිරිමි ලමුන් මරා දැමීමට පෙලබුනේ මින් අනතුරුවය.ඔහුට අරමුණ වන්නට ඇත්තේ ඔවුන්ගේ වෘෂණ කපා දැමීමට වුවත් එය කෙලවර වී ඇත්තේ ඔවුන්ගේ මරණයෙන් වියයුතුයි.

    විදුලි පුටුවෙහි ඉන්දවා ඔහු මරා දැමුණී.

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa

    pissu hadenawa:baffled::shocked::shocked::shocked::shocked: