ලොව ප්‍රකට serial killers ලාගෙ කතන්දර

Tharindu Chat

Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මෙච්චර දවස් මම කතා කරපු මිනී මරුවන් ගොඩක් ඇමරිකාවේ හිටපු අය. මම මෙතනින් මේ ත්‍රේඩ් එක නවත්තන්න හිටියේ. එත් ගොඩක් අය මෙයාලා ගැන දැන ගන්න ආසා නිසා කෙටියෙන් ලොකේ හිටපු ( ජනප්‍රිය ) අනිත් serial killer ලා ගැන කියන්නම්. මොකද හැම මිනීමරුවෙක් ගැනම දාලා වැඩැක් නෑ.මම සුවිශේෂී අය ගැන විතරයි හැමදාම ඔයගොල්ලන්ට කතා කීවේ.
    එහෙනම් wait , Updating
    Thank You all for nice comments and fair reputations :yes: appreciate them.

    සිරාවටම නියම thread එකක්.. ඔක්කොම නියමෙට බැලුවා.. Thanks machan...:)

    Rep added earlier...
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    නියම පෝස්ට් එක මචන්..සාමාන්‍යෙයන් මිනිස්සු දකින්නෙ නැති පැත්තක් ගැන උඹ නියමෙට පෙන්නල තියෙනවා..මම ගොඩක් ආසියි මේ වගේ අමුතු දෙවල් වලට..ගොඩාක් ආසාවෙන් කියෙව්වෙ..ඒත් මේක් නවත්තපු එක නම් ටිකක් අප්සට්..කොහොම වුනත් ගොඩක් මහන්සි වෙලා තියෙනවා..ගොඩක් ස්තූතියි අපිත් එක්ක මේව බෙදා ගත්තට...
     

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    මේ E-BOOK එකේ තියෙන කතා ටිකත් පුලුවන්නම් පරිවර්තනය කරලා දාන්න​...

    Tom Philbin - The Killer Book of Serial Killers
    400000000000000162089s4.jpg


    English | Publisher: Sourcebooks | ISBN-10: 1402213859
    352 pages | PDF | 35.16 MB
    The Killer Book of Serial Killers is the ultimate resource (and gift) for any true crime fan and student of the bizarre world of serial killers. Filled with stories, trivia, quizzes, quotes, photos, and odd facts about the world's most notorious murderers, this is the perfect bathroom reader for anyone fascinated with serial killers.
    The stories and trivia cover such killers as:
    *John Wayne Gacy
    *Ted Bundy
    *The BTK Killer
    *Jack the Ripper
    *The Green River Killer
    *Serial killers around the world
    *And many more
    Bathroom readers have enjoyed considerable success as a format, selling millions of copies. The Killer Book series brings this format to the rabid true crime audience. Including more than 40 black & white photos, this is a must for true crime fans.
    Download:
    Code:
    http://www.fileserve.com/file/Qy4dFMn/The%20Killer%20Book%20of%20Serial%20Killers.rar
    Code:
    http://hotfile.com/dl/12857845/e834c4a/TheKillerBookofSerialKillers.rar.html
     
    Last edited: