ලොව ප්‍රථම වෘතාන්තමය චිත්‍රපටිය
1903 ඇමරිකාවේදි තිරගත වු The Great Train Robbery (1903) සිනමා කෘතිය ලොව ප්‍රථම වෘතාන්තමය චිත්‍රපටිය ලෙස පිළිගැනේ. කැමරාකරණය හා අධ්‍යෂණය Edwin Sporter නැමැත්තාගේය. සිනමා කැමරාවේ වැඩි දියුණුව සදහා විශාල මෙහෙයක් කළ තෝමස් අල්වා එඩිසන්ගේ ජායාරූප ශිල්පියා ලෙස Edwin Sporter නමක් දරා ඇත..
රූපමය අවස්ථා 14 ක් මිනිත්තු 10 ක් පුරාවට මෙම චිත්‍රපටයේ දිස්විය. 1903 නොවැම්බර් මස මෙය තිරගත විය. එය ඇමෙරිකාවේ නිවිජර්සි නගරයේ විවධ ස්ථානවල තිරගත කරන ලදි. 1896 ස්කොට් මාර්බල් නැමැති ගත් කතුවරයාගේ ග්‍රන්ථයක කතාවන් අනුසාරයෙන් මෙය සකසන ලදි.
මංකොල්ල කරුවන් පිරිසක් විසින් යුනියන් පැසිපික් දුම්රිය පාරේ ගමන් කෙරු දුමිරියක් මංකොල්ලකැම පිළිබද අවස්ථාව මෙයට පාදක වී තිබේ. මෙම සිනමා කෘතිය ගොඩ නැගීමේදි සිනමා කෘථියක් සදහා යොදාගන්න විවිධ තාක්ෂණික ක්‍රම වේදයන් මල් වරට අත්හදා බලන්නට විය.
විශේෂයෙන්ම විවිධ ස්ථාන දෙකක සිදුවන සිදුවිම් එකවිට නැරඹිය හැකි ආකාරයට සංස්කරණය කිරීම ප්‍රථමවරට හමුවන්නේ මෙම සිනමා කෘථියේදි ය. මෙම චිත්‍රපටයේ හොද වානිජමය ව්‍යාප්තියක් වු අතර එයට විශාල ප්‍රසිද්ධියක්ද ලැබුණි.

tah q 