ලොව ප්‍රථම අකුණු සන්නායකය
ශ්‍රී ලංකාවෙන්..!
සිංහල අපි නොදන්න ඒ සිද්දිය ගැන සුද්දෝ නම් දන්නවා.ඒ අය සඟරා වල " ලෝකේ පළවෙනි අකුණු සන්නායකය ශ්‍රී ලංකාවෙන්" කියලා දාද්දී අපේ අය "ආ ඒක එහෙමද" කියලා විතරයි දන්නේ.ඉතින් ලංකාවේ අය තමන්ගේ ජාතිය ගැන දන්න තරම අපිට හිතාගන්න පුළුවන්.
හරි, ඔයාලා කවුරුත් දන්නවනේ අකුණු සන්නායක ගැන.සමහර පොත් වල තියෙන්නේ අකුණු සන්නායක වලින් සිද්ද වෙන්නේ ඒවාට අකුණු ඇද ගැනීම කියලා. ඒක සම්පූර්ණෙන්ම වැරදි කතාවක්.මොකද අකුණු සන්නායකින් වෙන්නේ ආරෝපිත වළාකුළු අනාරෝපිත කිරීමයි. උදාහරණයක් විදියට ධන ආරෝපිත වළාකුලක් අකුණු සන්නායකයක් ගාව තියෙනවා කියලා හිතමු, එතකොට වෙන්නේ රින ආරෝපිත ඉලෙක්ට්‍රෝන පොළොවේ සිට සන්නායකය දිගේ ඇවිත් එම වළාකුලට විද්‍යුත් සුලඟක් යවා අනාරෝපනය කිරීමයි.නැති නම් ධන ආරෝපනම එවා එම අකුණු වළාකුල විකර්ශනය කර දැමීමයි.
ඉතින් මේ දේ ඉස්සෙල්ලාම ප්‍රායෝගිකව යොදාගෙන තියෙන්නේ පැරණි ලාංකික රජවරු.ඒ දාගැබ් හදද්දී.
ඔයාලා දැකලා ඇති හැම දාගැබකම වගේ තියෙන්නේ තඹ වලින් හදපු කොතක්. මේ කොතේ ඉඳලා පහලට තඹ පටියක් පොලවට සම්බන්ධ වෙනවා.මම දළ සටහනක් ඇන්ඳා වඩාත් පැහැදිලි වෙන්න.
අකුණ දිහාවට ඇඳලා තියෙන ඊ තල අර විද්‍යුත් සුලඟ.ඉතින් මේ කොත තනිකරම අකුණු සන්නායකයක් බව ඔයාලට හිතා ගන්න පුලුවන් නේද? විස්මිත කරුණ වන්නේ වන්ඳනා කරුවන්ට වන්ඳනා කරන්න හදලා තියෙන කොටස සම්පූර්නයෙන්ම අකුණු වලින් ආරක්ෂිතයි.ඒ අර්ධ ගෝලය තුල ඒ කොටස පූර්ණ ආරක්ෂිතයි කියලා හොයාගත්තේ කොච්චර කාලෙකට පස්සේද?? ඒ වුනාට අපේ රජවරු ඒ තාක්ෂනේ ඒ කාලෙත් යොදන් තියෙනවා.අපිට ඒ ගැන ආඩම්බර වෙන්න පුලුවන්
source : facebook
ශ්‍රී ලංකාවෙන්..!
ලෝකේ පළවෙනි අකුණු සන්නායකය නිපදවෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් කියලා ඇහුවෙත් අදමයි නේද??