ලොව ප්‍රථම

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ලොව ප්‍රථම අකුණු සන්නායකය
    ශ්‍රී ලංකාවෙන්..!

    542024_338833582845542_100001567097225_917626_1147695140_n.jpg



    ලෝකේ පළවෙනි අකුණු සන්නායකය නිපදවෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් කියලා ඇහුවෙත් අදමයි නේද??

    සිංහල අපි නොදන්න ඒ සිද්දිය ගැන සුද්දෝ නම් දන්නවා.ඒ අය සඟරා වල " ලෝකේ පළවෙනි අකුණු සන්නායකය ශ්‍රී ලංකාවෙන්" කියලා දාද්දී අපේ අය "ආ ඒක එහෙමද" කියලා විතරයි දන්නේ.ඉතින් ලංකාවේ අය තමන්ගේ ජාතිය ගැන දන්න තරම අපිට හිතාගන්න පුළුවන්.
    හරි, ඔයාලා කවුරුත් දන්නවනේ අකුණු සන්නායක ගැන.සමහර පොත් වල තියෙන්නේ අකුණු සන්නායක වලින් සිද්ද වෙන්නේ ඒවාට අකුණු ඇද ගැනීම කියලා. ඒක සම්පූර්ණෙන්ම වැරදි කතාවක්.මොකද අකුණු සන්නායකින් වෙන්නේ ආරෝපිත වළාකුළු අනාරෝපිත කිරීමයි. උදාහරණයක් විදියට ධන ආරෝපිත වළාකුලක් අකුණු සන්නායකයක් ගාව තියෙනවා කියලා හිතමු, එතකොට වෙන්නේ රින ආරෝපිත ඉලෙක්ට්‍රෝන පොළොවේ සිට සන්නායකය දිගේ ඇවිත් එම වළාකුලට විද්‍යුත් සුලඟක් යවා අනාරෝපනය කිරීමයි.නැති නම් ධන ආරෝපනම එවා එම අකුණු වළාකුල විකර්ශනය කර දැමීමයි.
    ඉතින් මේ දේ ඉස්සෙල්ලාම ප්‍රායෝගිකව යොදාගෙන තියෙන්නේ පැරණි ලාංකික රජවරු.ඒ දාගැබ් හදද්දී.
    ඔයාලා දැකලා ඇති හැම දාගැබකම වගේ තියෙන්නේ තඹ වලින් හදපු කොතක්. මේ කොතේ ඉඳලා පහලට තඹ පටියක් පොලවට සම්බන්ධ වෙනවා.මම දළ සටහනක් ඇන්ඳා වඩාත් පැහැදිලි වෙන්න.
    අකුණ දිහාවට ඇඳලා තියෙන ඊ තල අර විද්‍යුත් සුලඟ.ඉතින් මේ කොත තනිකරම අකුණු සන්නායකයක් බව ඔයාලට හිතා ගන්න පුලුවන් නේද? විස්මිත කරුණ වන්නේ වන්ඳනා කරුවන්ට වන්ඳනා කරන්න හදලා තියෙන කොටස සම්පූර්නයෙන්ම අකුණු වලින් ආරක්ෂිතයි.ඒ අර්ධ ගෝලය තුල ඒ කොටස පූර්ණ ආරක්ෂිතයි කියලා හොයාගත්තේ කොච්චර කාලෙකට පස්සේද?? ඒ වුනාට අපේ රජවරු ඒ තාක්ෂනේ ඒ කාලෙත් යොදන් තියෙනවා.අපිට ඒ ගැන ආඩම්බර වෙන්න පුලුවන්

    source : facebook
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    විස්මිත කරුණ වන්නේ වන්ඳනා කරුවන්ට වන්ඳනා කරන්න හදලා තියෙන කොටස සම්පූර්නයෙන්ම අකුණු වලින් ආරක්ෂිතයි.ඒ අර්ධ ගෝලය තුල ඒ කොටස පූර්ණ ආරක්ෂිතයි කියලා හොයාගත්තේ කොච්චර කාලෙකට පස්සේද??
    මේ පේලිය කියෙව්ව ගමන් හිතුනේ "ධර්මය රකින්නා ධර්මය විසින්ම රකියි" කියන එක.. :D:D
    Good post bro :love::love:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    මේ පේලිය කියෙව්ව ගමන් හිතුනේ "ධර්මය රකින්නා ධර්මය විසින්ම රකියි" කියන එක.. :D:D
    Good post bro :love::love:


    අනිවා මචන්... එක ඇත්ත... අපි නොහිතන දේවල අපේ ආදිකලේ මිනිස්සු අපි වෙනුවෙන් කරලා තියනවා. ඒත් අපි දන්නේ ඒ දේවල් වලින් කීයෙන් කීයද. ආදී කාලේ තාක්ශනේ ගැන හිතනකොට අපි දැන් ඉන්නේ අනාගතේද නැත්නම් ඊටත් වඩා අතීතේද කියල හිතෙනවා මටනම්. :)

    good info thnx :D

    ela machan! :)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Niyamai macho
    mn adamai me kathava danagatthe
    thava me vage lankave ayage vada danagatthoth aniva kiyahan macho :)
    rep added

    mamath me gana danagaththe adayi machan.. danagaththa gaman thamayi elakiriye danna hithune. mokade bedan kema honda sirithakne. aniwa monawahari danagaththama elakiriye ape set 1th ekka bedagananwa machan.! :D thankz reps walata!
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මචෝ ඔය පෝස්ට් එක 2011/02/10 වෙනිදා මම එළකිරි එකට දැම්මේ. ඒක මොකෙක් හරි උස්සලා FB එකට දාලා. ඔය ආටිකල් එක මමම ලියපු එකක්. උඹ වෙලාවට Source : Facebook කියලා දාලා තිබ්බෙ. නැත්තම් මම ගේමක් අදින්න ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ :lol::lol: මොකද අකුරක් නෑරම උස්සලා ත්‍රෙඩ් දැම්මා කියලා :growl::growl:

    බොරු නම් මෙන්න බලපන්


    http://www.elakiri.com/forum/showthread.php?t=1063198
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචෝ ඔය පෝස්ට් එක 2011/02/10 වෙනිදා මම එළකිරි එකට දැම්මේ. ඒක මොකෙක් හරි උස්සලා FB එකට දාලා. ඔය ආටිකල් එක මමම ලියපු එකක්. උඹ වෙලාවට Source : Facebook කියලා දාලා තිබ්බෙ. නැත්තම් මම ගේමක් අදින්න ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ :lol::lol: මොකද අකුරක් නෑරම උස්සලා ත්‍රෙඩ් දැම්මා කියලා :growl::growl:

    බොරු නම් මෙන්න බලපන්


    http://www.elakiri.com/forum/showthread.php?t=1063198


    :rolleyes::rolleyes::rofl::rofl: කවුද බන් දැනෙන එහෙම දෙයක්.. :no::no: මම ඊයේ දැක්ක මේක facebook එකේ තියනවා. අපිට මොනවහරි දැක්කම මතක් වෙන්නේ එලකිරියනේ.. ඉතින් මම ටින් ගාල අදාල දැම්ම. මමනම් මචන් මොනවහරි ගත්තම ගත්ත තැන අනිවා දානවා. නැත්නම් එක ජරා වැඩක්. මොකද මම දැකල තියනවා ඒ වගේ හොරකම් කරලා එළකිරි එකේ ඕන තරම් thread දාල තියනවා එයාලගේ වගේ. මටත් උනා ඒ වගේ සිද්දියකුත්. ඒ හින්ද මම මොනවහරි දෙයක් ගන්නවානම් අනිවාර්යයෙන් මම ගන්න තැන සඳහන් කරනවා. :) හැබැයි ඉතින් එකේ මුල් අයිති කරුවැව හොයන්න වෙන්නේ නෑනේ මචන්. sry වෙන්න ඕනේ වරදක් උනානම් :):)