Do u think I create these shits.? no way...I alwasy get from reliabile news sites.can you post the original link ?


යකෝ මලක් පෙන්නගෙන හිටියා කියලා මරන්න පිස්සුද? එහෙනම් කොටින්ට ආයුධ නැව් පිටින් එවපු කේ.පීලා අද රජ සැප විඳින්නේ මොකද?මාස්ටර්ල ජොලියේ ඉන්නේ ඇයි?අනිත් එක මේ මල දෙමල මිනිස්සුන්ට වැදගත් කමක් ඇති මලක් වෙන්න පුලුවන්.ඒකයි කොටි වුනත් ඒක දා ගන්න ඇත්තේ.මේ මලට දෙමලු ආදරේ ඇති. හරියට අපි නෙලුම් මලට ආදරේ වගේ.facebook කියන්නේ අද ලෝකයෙන් 2/3ක් ඉන්න තැනක්.මේක ඩයස්පෝරා දෙමලු නියමෙට මාර්කට් කරොත් ආණ්ඩුව තවත් අවමානයක්.dewarasath one nathi wadane karala thiyenne! demala eelame jaathika pushpaya athe thiyagena gaththu photos facebook eke daanna one nahane
supporting to LTTE somehow will be caused to death.
there is no important flower for any specific nation but for whole nation live in that coutry,
lotus is the whole Srilankans flower not just Sinhalese by saying that u have clearly shown ur stupidity I think or maybe u support to LTTE as well.
why he showed up that flower? that's because he is a LTTE supporter, infact ur web site is filled with full of fake news that insult to government always.
note that flower is the Tamil Nation's(Eelam Nation) official flower NOT TAMIL people's live in Srilanka.!! their national flower is Lotus as well as other Srilankans.
Machan lankaEnews apita nam reliable ne..................Do u think I create these shits.? no way...I alwasy get from reliabile news sites.
http://www.lankanewsweb.com/Sinhala/news/2011_01_01_016.html
supporting to LTTE somehow will be caused to death.
there is no important flower for any specific nation but for whole nation live in that coutry,



mewa kohen kelawara wei da danne na![]()
lankawe ennawanam mewa hamadama wenawa 