ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය !

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ත්‍රෙඩ් එකක් දාපන් මචන් ලොකු දෙයක් මේකෙන් වෙන්නේ ආරක්ෂාව සැලසීම නං මේක ගෙන හිටියනං හරි දවසේ ටික වෙලාවක් හරි එම නේද??

    කියන්න අමාරුනම් ඉඳලා හිටලා දාන්නවත් පුලුවන්නම් හොඳයි.කියවනකොට වචන වල ඝන පිහිටලා තියන විදිහ ඇඟටම දැනෙනවා නේද?
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නැකැත් රාල;16442611 said:
    කලින් පිලිතුරම දාන්නම්

    කුන්ඩලීනි කියන්නේ භාවනාවලින් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට නොහැකිදේ කිරිමට හැකියාව ලැබෙන ධ්‍යාන වැකීමක්. මේක බෞද්ධ භාවනාවට වඩා වෙනස්. මේක ගැන වෙනමම ත්‍රෙඩ් එකක් දාන්නම්.

    අනාර්ය භාවනා ක්‍රම ,ප්‍රාණයාම වගේ ඒවා කරලා අසඥ්ය තල වල ඉපදෙන්න පුළුවන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුදු රෝස;16445641 said:
    මේ ශිව තාණ්ඩවයනෙ....... මේක මමත් අහල තියෙනවා...... හරි විදියට කිව්වොත් මම අහනවා තාමත් අහනවා... :) :) :)

    එහෙනම් මේකේ ප්‍රථිඵල ගැන අමුතුවෙන් විස්තරයක් කරන්න දෙයක් නෑ අත්දැකීමෙන්ම දන්නවනේ.. :):)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනාර්ය භාවනා ක්‍රම ,ප්‍රාණයාම වගේ ඒවා කරලා අසඥ්ය තල වල ඉපදෙන්න පුළුවන්

    මම ඔය ගැන කියවපු පොත් වල දකින්න ලැබුනේ ඔවුන්ගේ පරමාර්ථය වෙලා තිබ්බෙත් සත්‍ය සොයා යෑම. නමුත් අවසාන හරිය සම්පූර්න කරගන්න බැරුවයි ඉඳලා තියන්නේ. බුදුරජානන් වහන්සේ තමයි ඒ සියලු අඩුපාඩු හදලා ලෞකික ධ්‍යාන වෙනුවට නිර්වානයට යන මාර්ගය සොයාගත්තේ. කර්ම සන්කල්පය හා භාවනා ක්‍රම බුද්ධෝත්පාද කාලයට පෙර ඉඳලා තිබුනත් තිබිලා තියන්නේ අඩුපාඩු සහිතව.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කොහොමත් ඔය ජෝතිශය කස්ටිය ට Survival තියෙන්නෙ. ඔය පරන සුරංගනා කතා වලට පන දෙන තරමට තමයි.
    බයවෙන්න එපා තමුන්ට කවුරුවත් ආය චැලේන්ජ් කරන්නෙ නම් නැතිවෙයි එහෙම කලාම එක්කො හෙටම එන්න ඕන හරි වෙන බොරුවක් හරි කියනවා. නැත්තං FAKE එකකින් ඇවිල්ල අම්ම මතක් කරල යනව..... අප්පිරියාවෙ බෑ.....

    කොහොමත් ඔයාලට තැන නැතිවෙන්නෙ නෑ. ඕව පස්සෙ එන අම්බානක සෙට් එකක් ඉන්නව....
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කොහොමත් ඔය ජෝතිශය කස්ටිය ට Survival තියෙන්නෙ. ඔය පරන සුරංගනා කතා වලට පන දෙන තරමට තමයි.
    බයවෙන්න එපා තමුන්ට කවුරුවත් ආය චැලේන්ජ් කරන්නෙ නම් නැතිවෙයි එහෙම කලාම එක්කො හෙටම එන්න ඕන හරි වෙන බොරුවක් හරි කියනවා. නැත්තං FAKE එකකින් ඇවිල්ල අම්ම මතක් කරල යනව..... අප්පිරියාවෙ බෑ.....

    කොහොමත් ඔයාලට තැන නැතිවෙන්නෙ නෑ. ඕව පස්සෙ එන අම්බානක සෙට් එකක් ඉන්නව....

    :lol: තොපේ මහ එකාද ඔය ටික කියන්නයි කිව්වේ?