ත්‍රෙඩ් එකක් දාපන් මචන් ලොකු දෙයක් මේකෙන් වෙන්නේ ආරක්ෂාව සැලසීම නං මේක ගෙන හිටියනං හරි දවසේ ටික වෙලාවක් හරි එම නේද??
ත්‍රෙඩ් එකක් දාපන් මචන් ලොකු දෙයක් මේකෙන් වෙන්නේ ආරක්ෂාව සැලසීම නං මේක ගෙන හිටියනං හරි දවසේ ටික වෙලාවක් හරි එම නේද??

නැකැත් රාල;16442611 said:කලින් පිලිතුරම දාන්නම්
කුන්ඩලීනි කියන්නේ භාවනාවලින් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට නොහැකිදේ කිරිමට හැකියාව ලැබෙන ධ්‍යාන වැකීමක්. මේක බෞද්ධ භාවනාවට වඩා වෙනස්. මේක ගැන වෙනමම ත්‍රෙඩ් එකක් දාන්නම්.
සුදු රෝස;16445641 said:මේ ශිව තාණ්ඩවයනෙ....... මේක මමත් අහල තියෙනවා...... හරි විදියට කිව්වොත් මම අහනවා තාමත් අහනවා...![]()
![]()
![]()


අනාර්ය භාවනා ක්‍රම ,ප්රාණයාම වගේ ඒවා කරලා අසඥ්ය තල වල ඉපදෙන්න පුළුවන්
You have given out too much Reputation in the last 24 hours, try again later.

කොහොමත් ඔය ජෝතිශය කස්ටිය ට Survival තියෙන්නෙ. ඔය පරන සුරංගනා කතා වලට පන දෙන තරමට තමයි.
බයවෙන්න එපා තමුන්ට කවුරුවත් ආය චැලේන්ජ් කරන්නෙ නම් නැතිවෙයි එහෙම කලාම එක්කො හෙටම එන්න ඕන හරි වෙන බොරුවක් හරි කියනවා. නැත්තං FAKE එකකින් ඇවිල්ල අම්ම මතක් කරල යනව..... අප්පිරියාවෙ බෑ.....
කොහොමත් ඔයාලට තැන නැතිවෙන්නෙ නෑ. ඕව පස්සෙ එන අම්බානක සෙට් එකක් ඉන්නව....
තොපේ මහ එකාද ඔය ටික කියන්නයි කිව්වේ?