මහසෙන් තාණ්ඩවය
ගායකයා - සමන් ලෙනින්
රචකයා - ධම්මික හෙට්ටිආරච්චි
සංගීත අධ්යක්ෂක - පබළු විජේගුණවර්ධන
ඇල්බමය - මහාසෙන් දැහැන
සුපිරි අහ්

මහසෙන් තාණ්ඩවය
ගායකයා - සමන් ලෙනින්
රචකයා - ධම්මික හෙට්ටිආරච්චි
සංගීත අධ්යක්ෂක - පබළු විජේගුණවර්ධන
ඇල්බමය - මහාසෙන් දැහැන

ස්තූතියි,
පුළුවන් නම් කුණ්ඩලීන යෝගය ගැන විස්තර ටිකක් දෙන්නකෝ......
good idea. wenama nulaka hari kamak ne.
හැමදාමත් නැකැත් රාල දන්න දේවල් කිසිම ලොබකමක් නැතුව කියල දෙනව. ඒවගේම මහන්සි නොබල ත්රෙඩ් දානවා. බොහෝම ස්තූතී සහෝ.![]()


නැකතා එල ඩයල් එකක් නේ බන්
මේ වගේ වෙන මොනාද බන් දන්නේ
මට කියාපන් පාදන් කරන ඒවා මතක තියාගන්න එකක්![]()
♥-Aurora-♥;16447739 said:කියවන්න ගියොත් නං අමාරුයි ඒත් වීඩියෝ එක අහද්දි නං අපූරුයි! හැබෑට ඔයා ටයිප් කලාද ඔය ඔක්කොම??
බෙදා ගත්තට ස්තූතියි![]()
නැකතා එල ඩයල් එකක් නේ බන්
මේ වගේ වෙන මොනාද බන් දන්නේ
මට කියාපන් පාදන් කරන ඒවා මතක තියාගන්න එකක්![]()
ela TFS.
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
එළකිරි කොල්ලෙක්;16447242 said:හැමදාම වගේම වටින දෙයක්..............
අඩේ පට්ට මචං... අර කිව්ව කුණ්ඩලීණී භාවනාව කරන විදිහත් කියල දියන්කෝ...![]()
නැකැත් රාල;16448590 said:පාඩම් කරන එක මතක තියාගන්න නම් භාවනාව තරම් හොඳ දෙයක් තවත් නෑ. නමුත් තමන්ට ජීවිතේ යම් යම් තීරන ගන්න, තමන් යමක් කරනවනම් තමන් කරන දේ ප්රථිපලදායකද කියන දේ තමන්ගේ ඉශ්ඨ දේවතාවෙක්ගෙන් අහලා දැන ගන්න ක්රමයක් තියනවා. ඒකට කියන්නේ දේවතා ස්වප්න කියලා. ඉස්සරහ දවසකදි කියල දෙන්නම්.
නැකත් අය්යේ,මම නම් මේවා විශ්වාස කරේ නැ.ඔයාගේ කතා නම් ඇත්ත වගේ හිතෙනවා.
තමන්ගේ ඉශ්ඨ දේවතාවා කව්ද කියල බලාගන්නේ කොහොමද?
මම දන්නා ආකාරයට කුණ්ඩලණිය වඩන ආකාරය. (නිවැරදි කුණ්ඩලණිය වැඩීමට නම් ඔබට එය ප්රග්ණ කළ ගුරු කෙනෙකු ගෙන් ප්රාණයාම මන්ත්රය ලබා ගත යුතු වේ)අඩේ පට්ට මචං... අර කිව්ව කුණ්ඩලීණී භාවනාව කරන විදිහත් කියල දියන්කෝ...![]()
ela thanks.නැකැත් රාල;16449881 said:එහෙම බලන ක්රමය නම් මම දන්නේ නෑ. නමුත් දෙවතා ස්වප්නය බලන ක්රමය කියලාදෙන්නම්. ඉස්සර කාලෙ මිනිස්සු තමන්ගේ ගොඩක් ප්රශ්න වලට මේකෙන් විසඳුම් හොයාගත්තා. ඊලඟ ත්රෙඩ් එකෙන් ඒ සම්පූර්න විස්තරය දාන්නම්. එක කරනකොට බොහෝ වෙලාවට හීනෙන් තමන් ඉදිරියේ පෙනී ඉන්නේ ඉෂ්ඨ දේවතාව තමයි.