ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය !

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මහසෙන් තාණ්ඩවය

    ගායකයා - සමන් ලෙනින්
    රචකයා - ධම්මික හෙට්ටිආරච්චි
    සංගීත අධ්‍යක්ෂක - පබළු විජේගුණවර්ධන
    ඇල්බමය - මහාසෙන් දැහැන

    සුපිරි අහ් :shocked:
     
    • Like
    Reactions: harithamanohara

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    හැමදාමත් නැකැත් රාල දන්න දේවල් කිසිම ලොබකමක් නැතුව කියල දෙනව. ඒවගේම මහන්සි නොබල ත්රෙඩ් දානවා. බොහෝම ස්තූතී සහෝ.:):)

    :yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කියවන්න ගියොත් නං අමාරුයි ඒත් වීඩියෝ එක අහද්දි නං අපූරුයි! හැබෑට ඔයා ටයිප් කලාද ඔය ඔක්කොම??
    බෙදා ගත්තට ස්තූතියි :)
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    නැකතා එල ඩයල් එකක් නේ බන්

    මේ වගේ වෙන මොනාද බන් දන්නේ

    මට කියාපන් පාදන් කරන ඒවා මතක තියාගන්න එකක් :D

    ei ara padam karana hoda welawak dala thiba neda pandata 4th 6th athara wage welawa
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ♥-Aurora-♥;16447739 said:
    කියවන්න ගියොත් නං අමාරුයි ඒත් වීඩියෝ එක අහද්දි නං අපූරුයි! හැබෑට ඔයා ටයිප් කලාද ඔය ඔක්කොම??
    බෙදා ගත්තට ස්තූතියි :)

    මට මේක දුන්නේ රාවණා යුගය ගැන පරීක්ෂන පවත්වන මගේ මිතුරෙක්. මම ඊට පස්සෙ යූටියුබ් එකේ සර්ච් කරද්දි තමා මේ වීඩියෝ එක ලැබුනේ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකතා එල ඩයල් එකක් නේ බන්

    මේ වගේ වෙන මොනාද බන් දන්නේ

    මට කියාපන් පාදන් කරන ඒවා මතක තියාගන්න එකක් :D

    පාඩම් කරන එක මතක තියාගන්න නම් භාවනාව තරම් හොඳ දෙයක් තවත් නෑ. නමුත් තමන්ට ජීවිතේ යම් යම් තීරන ගන්න, තමන් යමක් කරනවනම් තමන් කරන දේ ප්‍රථිපලදායකද කියන දේ තමන්ගේ ඉශ්ඨ දේවතාවෙක්ගෙන් අහලා දැන ගන්න ක්‍රමයක් තියනවා. ඒකට කියන්නේ දේවතා ස්වප්න කියලා. ඉස්සරහ දවසකදි කියල දෙන්නම්.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අඩේ පට්ට මචං... අර කිව්ව කුණ්ඩලීණී භාවනාව කරන විදිහත් කියල දියන්කෝ... :):):):):)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඩේ පට්ට මචං... අර කිව්ව කුණ්ඩලීණී භාවනාව කරන විදිහත් කියල දියන්කෝ... :):):):):)

    මමත් අහලා සහ කියවලා තියන දේවල් තමයි මේ. කුන්ඩලීනී යෝගය අවදි කරන විදිහ මම දන්නේ නම් නෑ. නමුත් අව්දි කරපු අය කියපු දේවල් හා ඔවුන්ගැන මම යම් යම් විස්තර හොයමින් පරික්ෂන කරනවා. මම දන්න දේ මම කියලා දෙන්නම්.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    නැකැත් රාල;16448590 said:
    පාඩම් කරන එක මතක තියාගන්න නම් භාවනාව තරම් හොඳ දෙයක් තවත් නෑ. නමුත් තමන්ට ජීවිතේ යම් යම් තීරන ගන්න, තමන් යමක් කරනවනම් තමන් කරන දේ ප්‍රථිපලදායකද කියන දේ තමන්ගේ ඉශ්ඨ දේවතාවෙක්ගෙන් අහලා දැන ගන්න ක්‍රමයක් තියනවා. ඒකට කියන්නේ දේවතා ස්වප්න කියලා. ඉස්සරහ දවසකදි කියල දෙන්නම්.

    නැකත් අය්යේ,මම නම් මේවා විශ්වාස කරේ නැ.ඔයාගේ කතා නම් ඇත්ත වගේ හිතෙනවා.
    තමන්ගේ ඉශ්ඨ දේවතාවා කව්ද කියල බලාගන්නේ කොහොමද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකත් අය්යේ,මම නම් මේවා විශ්වාස කරේ නැ.ඔයාගේ කතා නම් ඇත්ත වගේ හිතෙනවා.
    තමන්ගේ ඉශ්ඨ දේවතාවා කව්ද කියල බලාගන්නේ කොහොමද?

    එහෙම බලන ක්‍රමය නම් මම දන්නේ නෑ. නමුත් දෙවතා ස්වප්නය බලන ක්‍රමය කියලාදෙන්නම්. ඉස්සර කාලෙ මිනිස්සු තමන්ගේ ගොඩක් ප්‍රශ්න වලට මේකෙන් විසඳුම් හොයාගත්තා. ඊලඟ ත්‍රෙඩ් එකෙන් ඒ සම්පූර්න විස්තරය දාන්නම්. එක කරනකොට බොහෝ වෙලාවට හීනෙන් තමන් ඉදිරියේ පෙනී ඉන්නේ ඉෂ්ඨ දේවතාව තමයි.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ පට්ට මචං... අර කිව්ව කුණ්ඩලීණී භාවනාව කරන විදිහත් කියල දියන්කෝ... :):):):):)
    මම දන්නා ආකාරයට කුණ්ඩලණිය වඩන ආකාරය. (නිවැරදි කුණ්ඩලණිය වැඩීමට නම් ඔබට එය ප්‍රග්ණ කළ ගුරු කෙනෙකු ගෙන් ප්‍රාණයාම මන්ත්‍රය ලබා ගත යුතු වේ)
    කුණ්ඩලණී ශක්තිය යනු මිනිසුන් ගේ අනුත්‍රිකාස්ථිය ආශ්‍රය කොට ගෙන ඇති මූලාධාර නම් චක්‍රයේ පවතින විශ්ව ශක්තියකි. දෘශ්‍ය සුශුම්නාව සහ අදෘශ අයිඩා සහ පිංගල යන නාල (නාඩි)3ක් අපේ මොළය සහ සුශුම්නාව ආශ්‍රය කොට පවතින බව කියැවේ. මේ නාඩි එකිනෙක ක්‍රොස් වන තැන් වල චක්‍ර පිහිටයි (රූප සටහන බලන්න)

    kundaliniChakras.jpg

    මූලාධාරයෙහි පවතින කුණ්ඩලණිය පුබුදුවා එය සහස්සර චක්‍රය වෙත ගෙන ඒමයි කුණ්ඩලණියේ මූලික අරමුණු වන්නේ. ඒ සදහා භාවිතා වන්නේ ප්‍රාණයාම මන්ත්‍ර නම් අරමුණු රහිත (එනම් සංඥා රහිත) වචනයකි. නිදර්ශනයක් ලෙස “ඕම්“ නම් ශබ්දය දැකිවිය හැක. කුණ්ඩලණිය වැඩිමේ දී හිරුට මුහුණ ලා හිද මේ ප්‍රාණයාම මන්ත්‍රය සිහි කළ යුතුය. ඒ පිළිබදව අරමුණු කළ යුතුය. අරමුණු රහිත, එනම් සිතිවිළි නූපදනා තලයකට අප ගේ විඥාණය ගෙන එන විට කුණ්ඩලණිය පුබුදු වී ශුෂුම්නා, අයිඩා සහ පිංගල නාඩි තුලින් ගලන්නට පටන් ගනී. මේ ගැලීම නිසා අප එදිනෙදා දිවියෙහි ලබන ආවේග වලින් උපදනා ජෛව රසායන බැදීම් (එනම් ස්ට්‍රෙසස්) බිදී ගොස් අප යම් කිසි රිගැක්සේෂන් එකකට පත් වේ. විනාඩි 20ක් බදු කාලයක් කුණ්ඩලණිය වඩන්නා හට දිනකට අවශ්‍ය ශක්තිය මෙමගින් එක්රැස් කර ගත හැි බව කියවේ.

    එක් එක් චක්‍ර කරා කුණ්ඩලණිය ගෙන ආ විට ලැබිය හැකි ලෞකික බලයන් පිළිබද ව ද කුණ්ඩලණියේ සදහන් වේ. (pls refer the link - http://www.sahajayoga.org/chakrasandsubtlebody/?mode=text )
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    නැකැත් රාල;16449881 said:

    ela thanks.