ලොව පුරා භූ කම්පන වැලක්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ලොව පුරා භූ කම්පන වැලක්

    තායිවානයේ අද උදෑසන සිදුවූ රික්ටර් පරිමාණයේ 6 යි දශම 4 ක ප්‍රබල භූ කම්පනය ඇතුළුව සැලකිය යුතු භූ කම්පන රැසක් පසුගිය පැය 24 තුළ ලොව පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.

    නේපාලයේ - කත්මන්ඩු නුවර කේන්ද්‍රකොට ගෙන රික්ටර් පරිමාණයේ 5 යි දශම 2 ක භූ කම්පනයක් ඊයේ රාත්‍රී 10ට පමණ ඇති වූ අතර, රික්ටර් පරිමාණයේ 5 යි දශම 5 ක භූ කම්පනයක් ෆීජී දිවයින් වලින් අද අලූයම වාර්තා වුණා.

    මීට අමතරව, පැපුවා නිව්ගිනියාවේ දිවයින් ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ 4 යි දශම 9 ක ප්‍රබලතාවයකින් යුත් භූ කම්පන දෙකක් වාර්තා වූ අතර රික්ටර් පරිමාණයේ 4 යි දශම 7 ක භූ කම්පනයක් ග්‍රීසියෙන් වාර්තා වී තිබෙනවා.

    නවතම භූ කම්පනය වාර්තා වන්නේ ඉන්දුනීසියාවේ - සිනබන් ප්‍රදේශයෙන්.

    එහි ප්‍රබලතාව රික්ටර් පරිමාණය අනුව 4 යි දශම 4ක්
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ජපානෙටත් ලොකු භූමිකම්පාවක් අපි තව ටිකකින් එවනවා.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ශුවර් එකටම ජාතික ගීය දෙමලින් කිව්ව නිසා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ජපානෙටත් ලොකු භූමිකම්පාවක් අපි තව ටිකකින් එවනවා.

    giphy.gif
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ද (09) අලූයම රික්ටර් පරිමාණයේ 5.7ක භූ කම්පනයක් සිදුවී ඇත්තේ නවසීලන්තයේ වෙලින්ටන් අගනුවරටයි. නවසීලන්ත දකුණු දිවයිනේ ඇති වූ මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ.

    වෙලින්ටන් හි ජනගහණය 450,000ට ආසන්නයි.

    ඕස්ට්‍රේලියානු සහ පැසිෆික් මහද්වීපික තටක සීමාවේ පවතින නවසීලන්තයේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තා වනවා.

    මේ අතර, පැසිෆික් සාගරයේ පැපුවානිව්ගිනියා ආසන්න වෙරළේ අද උදෑසන රික්ටර් පරිමාණයේ 6.4ක භූ කම්පනයක් සිදුවුණා.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    1. 6.4 92km WSW of Panguna, Papua New Guinea2016-02-08 16:19:13 UTC31.6 km deep
    2. 6.4 28km NE of Pingtung, Taiwan2016-02-05 19:57:27 UTC23.0 km deep
    3. 7.2 91km N of Yelizovo, Russia2016-01-30 03:25:10 UTC161.0 km deep
    4. 0.0 Southern New Jersey2016-01-28 18:23:45 UTC0.0 km deep
    5. 6.3 50km NNE of Al Hoceima, Morocco2016-01-25 04:22:02 UTC12.0 km deep
    6. 7.1 87km WSW of Anchor Point, Alaska2016-01-24 10:30:29 UTC123.4 km deep
    7. 6.6 215km SW of Tomatlan, Mexico2016-01-21 18:06:59 UTC10.0 km deep
    8. 6.7 51km SE of Shizunai, Japan2016-01-14 03:25:34 UTC51.4 km deep
    9. 6.5 229km SE of Sarangani, Philippines2016-01-11 16:38:06 UTC15.0 km deep