ලොව පුරා රසවත් අතුරුපස වර්ග

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :P:P එලිස පටලගෙන ..:P:P:rofl: මම කිව්වේ රේප් කපන එක ගැන හලෝ :D ..!!​
    :eek::lol::no:
    මං මේ ඊයේ එකට අරක කොපි පේස්ට් කරා විතරයි :D

    යැව්වා යැව්වා ..දැන් කාල ඔන්න ගොරව ගොරව නිදිලු :P

    :shocked::lol::lol: හය්යෝ රෑට රේඩියෝ ශෝ එක අහන්න එන්නෙත් නැතිවෙයිද දන්නේ නෑ:dull::oo:
    ආවේ නැත්තම් ඔයා තමයි :nerd:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :eek::lol::no:
    මං මේ ඊයේ එකට අරක කොපි පේස්ට් කරා විතරයි :D



    :shocked::lol::lol: හය්යෝ රෑට රේඩියෝ ශෝ එක අහන්න එන්නෙත් නැතිවෙයිද දන්නේ නෑ:dull::oo:
    ආවේ නැත්තම් ඔයා තමයි :nerd:

    අවුලක් නෑ ..එය වෙනුවට මම එන්නම්කෝ ;);)


     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උත්තර නෑනේද.. ඕක මට සෑහෙන කාලෙක ඉදං තියෙන ප්‍රස්නයක්..
    ඇයි මිනිස්සු අතුරුපස පැණිරසට හදන්නෙ :baffled::rofl:

    Mekane putha..api kaama walata miris danawane..ithin kaawath passe soo soo gaga inna Bari nisa pani rahata Mona Hari kanna one..ekai..:P
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    02. dadar gulung

    ඉන්දුනීසියානු අතුරුපස වර්ගයක් වන dadar gulung හි dadar යනු පෑන් කේක් ද, gulung යනු රෝල් ද වේ. pandanus කොළ ඔතා ඒ තුළට පොල් පැණි පුරවා ඇත.

    in-indonesian-dadar-means-pancake-and-gulung-means-to-roll-so-its-no-wonder-this-dessert-popular-on-the-indonesian-island-of-java-is-named-dadar-gulung-its-a-green-pancake-made-from-pandanus-lea.jpg




    [/CENTER][/SIZE][/COLOR][/B][/SIZE][/COLOR]

    මේකනම් කාල තියනාව ගෙදර හදලා :rofl:
    රේප් දැම්ම​
     
    • Like
    Reactions: Chathuranga1