ලොව පුරා රසවත් අතුරුපස වර්ග

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry::sorry::sorry: කිබුල මාම මේවා හදන්න දන්නේ නැද්ද දන්නේ නා නේද බන් :confused:
    ඕකෙන් ජාති 6-7ක් හදන්න නම් ඉගෙන ගෙන තියනවා...
    අවහ්‍ය කරන දේවල් මෙහේ නැති එක සහ තිබ්බත් පට්ට ගනන් එක තමා අවුල!
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කෝ බොල කැවුම් ? :(:(

    Spongy-oil-cakes.jpg
    :sorry::sorry::sorry:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕකෙන් ජාති 6-7ක් හදන්න නම් ඉගෙන ගෙන තියනවා...
    අවහ්‍ය කරන දේවල් මෙහේ නැති එක සහ තිබ්බත් පට්ට ගනන් එක තමා අවුල!

    dadar gulung කියන එකනම් මෙහෙ හදන්න පුළුවන් වෙයි මම හිතන්නේ
    එක නිකන් පෑන් කේක් වගේ :yes::)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔච්චර සූම් කරල දාන්න එපා බොල.. කෙල උනනව වැඩියි එතකොට...
    උඹ රබේ කිව්වනේද ඉන්නෙ... ඉබ්බගමුවෙ රබේ ද
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔච්චර සූම් කරල දාන්න එපා බොල.. කෙල උනනව වැඩියි එතකොට...
    උඹ රබේ කිව්වනේද ඉන්නෙ... ඉබ්බගමුවෙ රබේ ද

    නෑ බන් ..මම එදා ජෝක් එකට කිවේ ..මම කුරුනෑගල බන් ;)

    maaaaaarai do
    denna be rep kalin dilalu

    අහ්හ්.. එක අවුලක් නෑ බන්
    ..කටට කෙල උනල අසහනයට පත් උනානම් එච්චරයි ;):D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    හප්පේ මේක දැකල හවස FAB එක පැත්තට යන්නම උනා කියහන්කෝ :frown: