පෑන් කේක් හදලා එක මැදට පැණි පොල් දාපන්![]()
පැනි රස කෑවාම ඇයි සැර මැකෙනවා කියන්නේ ?Mekane putha..api kaama walata miris danawane..ithin kaawath passe soo soo gaga inna Bari nisa pani rahata Mona Hari kanna one..ekai..![]()

කටට කෙල ඉනුවා කියහංකො මේවා දැකලා.. කවද කන්නද ඉතිං..


කහ දාන්න ඕනේ නැද්ද එතකොට


Mama danne na nikan kiwwe.....
ඉන්දුනීසියානු අතුරුපස වර්ගයක් වන dadar gulung හි dadar යනු පෑන් කේක් ද, gulung යනු රෝල් ද වේ. pandanus කොළ ඔතා ඒ තුළට පොල් පැණි පුරවා ඇත.
habai ehema wennath athi, api hadanneth mehemane. kaha wenuwata wena monahari danawa athi.![]()


මදැයි අහගත්තා 
