ලොව පුරා රසවත් අතුරුපස වර්ග

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලොව පුරා රසවත් අතුරුපස වර්ග

    අතුරුපස කන්න රටේ වෙනසක් නෑ. මේ ලිපියේ දැක්වෙන්නේ ලොව පුරා ඇති රසවත් අතුරුපස වර්ගයි.


    01. Crème brûlée


    ප්‍රංශයේ ජනප්‍රිය අතුරුපස වර්ගයකි. මෙහි ක්‍රීම් පිරුණු කස්ටඩ් මත දුඹුරු පැහැති කැරමල් ඇතුරුමක් තිබේ.

    crme-brle-is-a-favorite-dessert-all-over-france-it-contains-rich-creamy-custard-topped-with-a-layer-of-hard-crunchy-caramel-that-is-just-slightly-browned.jpg


    02. dadar gulung

    ඉන්දුනීසියානු අතුරුපස වර්ගයක් වන dadar gulung හි dadar යනු පෑන් කේක් ද, gulung යනු රෝල් ද වේ. pandanus කොළ ඔතා ඒ තුළට පොල් පැණි පුරවා ඇත.

    in-indonesian-dadar-means-pancake-and-gulung-means-to-roll-so-its-no-wonder-this-dessert-popular-on-the-indonesian-island-of-java-is-named-dadar-gulung-its-a-green-pancake-made-from-pandanus-lea.jpg


    03. apple pie

    මේවා whipped cream, vanilla ice cream හෝ cheddar චීස් සමඟ පිළිගැන්වේ.

    it-doesnt-get-any-more-american-than-apple-pie-the-pie-consisting-of-apple-pieces-wrapped-in-a-flaky-crust-can-be-served-with-whipped-cream-vanilla-ice-cream-or-even-cheddar-cheese.jpg


    04. baklava

    තුර්කියේ ජනප්‍රිය අතුරුපස වර්ගයකි.

    one-of-turkeys-specialties-baklava-consists-of-phyllo-dough-layered-between-a-mixture-of-chopped-nuts-the-squares-are-held-together-by-syrup-or-honey.jpg


    05. gelato

    ඉතාලියානු අයිස් ක්‍රීම් වේ. මේවා සාමාන්‍ය අයිස් ක්‍රීම් වලට වඩා මෘදු වේ. ඉතාලියානු වීදි වල මේවා ඉතා ජනප්‍රිය වේ. මේ ගිලාටෝ raspberry, pistachio, rum හා chocolate වැනි විවිධ රසයන්ගෙන් ඇත.

    the-streets-of-italy-are-lined-with-restaurants-selling-gelato-an-italian-version-of-ice-cream-that-is-more-like-soft-serve-than-traditional-american-ice-cream-gelato-comes-in-a-wide-variety-of-fl.jpg


    06. Picarones

    පේරු වල ඩෝනට් වේ. බතල, squash , පිටි, යීස්ට්, සීනි හා අසමෝදගම් මිශ්‍රණයක් ගැඹුරු තෙලේ බැද ගැනීමෙන් සාදාගනු ලබයි.

    picarones-are-the-peruvian-version-of-an-american-donut-theyre-made-by-deep-frying-a-combination-of-sweet-potato-squash-flour-yeast-sugar-and-anise.jpg



    07. mochi

    ජපානයේ අතුරුපස වර්ගයකි. විශේෂයෙන්ම ජපානයේ අළුත් අවුරුදු සමයේ සාදනු ලබයි. මේවා අයිස් ක්‍රීම් තට්ටුවකින් ආවරණය කර ඇත.

    japanese-mochi-gets-its-name-from-mochigome-a-glutinous-rice-that-is-pounded-into-a-paste-and-molded-into-a-circular-shape-mochi-is-available-year-round-but-it-is-most-often-eaten-and-sold-at-japa.jpg


    08. banoffee pie

    එංගලන්තයේ ජනප්‍රියතම අතුරුපස වර්ගයයි. කෙසෙල්, ක්‍රීම්, ටොෆී හා සමහරක් අවස්ථා වලදී චොකොලට් හෝ කෝපි වලින්ද සාදනු ලබයි.

    england-is-home-to-banoffee-pie-a-delicious-pie-made-with-bananas-cream-toffee-and-sometimes-chocolate-or-coffee.jpg


    09. Brigadeiros

    බ්‍රසීලියානු අතුරුපස වර්ගයකි. truffle වලට සමාන වේ. චොකොලට් පව්ඩර්, උකු කිරි හා බටර් වලින් සාදා ගනු ලබයි.

    brigadeiros-are-eaten-at-any-major-brazilian-celebration-similar-to-a-truffle-the-dessert-is-made-with-powdered-chocolate-condensed-milk-and-butter-it-can-either-be-eaten-as-a-cooked-mixture-or-be.jpg



    10. Dragon beard candy

    සීනි, මෝල්ටෝස් සිරප්, peanuts හා පොල් වලින් සාදාගනු ලබන චීන අතුරුපස වර්ගයකි.

    dragon-beard-candy-is-not-only-a-chinese-dessert-but-also-a-handmade-traditional-art-of-the-country-resembling-a-white-cocoon-dragon-beard-candy-is-made-mainly-from-sugar-and-maltose-syrup-along-w.jpg



    11. Lamingtons

    ඕස්ට්‍රේලියානු අතුරුපස වර්ගයකි.

    lamingtons-are-australian-dessert-squares-that-consist-of-yellow-sponge-cake-coated-in-chocolate-and-then-topped-with-coconut-flakes.jpg


    12. Skyr

    අයිස්ලන්තයේ සෑහෙන ඉතිහාසයක් හිමි මේ අතුරුපස වර්ගය යෝගට් වැනිය. එය කිරි, සීනි හා පළතුරු යොදා සිසිල් කර පිළිගන්වනු ලබයි.


    skyr-iceland.jpg


    13. Princess cake හෝ prinsesstårta in Swedish

    ස්වීඩනයේ ලේයර් කේක් වර්ගයකි.

    princess-cake-or-prinsesstrta-in-swedish-is-a-layer-cake-from-sweden-that-is-covered-in-a-hard-topping-of-marzipan-which-is-usually-green-giving-the-cake-a-unique-look-beneath-the-marzipan-are-a.jpg


    14. Schwarzwälder Kirschtorte හෝ Black Forest cherry torte

    මෙය ජර්මනියේ සාදනු ලබන අතුරුපස වර්ගයකි. ක්‍රීම්, චොකොලට්, චෙරි හා kirsch (ජර්මනියේ පළතුරක්) වලින් සාදාගනු ලබයි.

    schwarzwlder-kirschtorte-literally-translates-to-black-forest-cherry-torte-and-comes-from-germanys-southwest-black-forest-region-the-mixture-of-cream-chocolate-cherries-and-kirsch-a-germany-fruit.jpg



    15. Sachertorte

    1832 දී Austrian Franz Sacher විසින් හඳුන්වාදුන් මේ අතුරුපස මඳක් ඝන පැණි රසැති චොකොලට් කේක් වර්ගයකි. මෙය සාදන ආකාරය අදටද දන්නේ වියානා Hotel Sacher හි කේක් සූපවේදීන් පමණි.

    if-austria-is-known-for-one-kind-of-dessert-its-the-sachertorte-a-dense-but-not-overly-sweet-chocolate-cake-invented-in-1832-by-austrian-franz-sacher-the-recipe-is-still-known-only-by-confectioner.jpg