ලොව බරින් වැඩිම සහ ලෝකවර්තා තැබූ An - 225 ගැන සිං
විවේක තිබුන නිසා අද උදේ මේ video එක කරන්න හිතුනා, මොකද ගිය සතිය පුරාම මේ Mariya ගැන පුදුම විදියට කතාවට ලක්වුනනේ!
ගොඩක් බරපතල විස්තර නැ
බොහොම සරල විස්තර ටිකක් විතරයි කතා කරන්නේ ඉදිරියේදී ටිකක් සවිස්තරව බර video එකක් කරලා දාන්නම්.
උබලා sub කරලා නැත්තම්, කැමති අය sub කරන්න. නොකලට කමක් නැ like එකක් දීලා පලයල්ලා අනිවරෙම්ම.
සිංහලයට ජය!!!
ලොව බරින් වැඩිම සහ ලෝක වාර්තා තැබූ An - 225 ගැන සිංහලෙන්
විවේක තිබුන නිසා අද උදේ මේ video එක කරන්න හිතුනා, මොකද ගිය සතිය පුරාම මේ Mariya ගැන පුදුම විදියට කතාවට ලක්වුනනේ!
ගොඩක් බරපතල විස්තර නැ
බොහොම සරල විස්තර ටිකක් විතරයි කතා කරන්නේ ඉදිරියේදී ටිකක් සවිස්තරව බර video එකක් කරලා දාන්නම්.උබලා sub කරලා නැත්තම්, කැමති අය sub කරන්න. නොකලට කමක් නැ like එකක් දීලා පලයල්ලා අනිවරෙම්ම.

සිංහලයට ජය!!!