ලොව බරින් වැඩිම සහ ලෝකවර්තා තැබූ An - 225 ගැන සිං&#3

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ලොව බරින් වැඩිම සහ ලෝකවර්තා තැබූ An - 225 ගැන සිං&#3

    ලොව බරින් වැඩිම සහ ලෝක වාර්තා තැබූ An - 225 ගැන සිංහලෙන්

    විවේක තිබුන නිසා අද උදේ මේ video එක කරන්න හිතුනා, මොකද ගිය සතිය පුරාම මේ Mariya ගැන පුදුම විදියට කතාවට ලක්වුනනේ!

    ගොඩක් බරපතල විස්තර නැ :yes: බොහොම සරල විස්තර ටිකක් විතරයි කතා කරන්නේ ඉදිරියේදී ටිකක් සවිස්තරව බර video එකක් කරලා දාන්නම්.

    උබලා sub කරලා නැත්තම්, කැමති අය sub කරන්න. නොකලට කමක් නැ like එකක් දීලා පලයල්ලා අනිවරෙම්ම.;)




    සිංහලයට ජය!!!