මම නම් පෞද්ගලිකව දන්න තරමින් සිතන්නේ ලොව බලවත් ම හමුදාව චීන මහජන හමුදාව බවයි. එයට හේතු කීපයකි.
1-ඔවුන් හමුදාව ලෙස නම් කරන්නේ රෙගියුලර් ෆෝසස් වීම. වෙලන්ටරි ෆෝසස් ගැන චීනය සදහන් කරන්නේ හරිම අඩුවෙන්. සාමානය ඇස්තමේන්තුව මේ “ස්ටෑන්ඩ් බයි හමුදාව“ මිලියන 6ක් පමණ වන බවයි.
2-චීන්නු රට කට්ටයෝ. ඔය හමුදා පිරිවැය එහෙම දාන්නෙත් නෑ නිවැරදිව.
3-උන් ගේ හමුදා ශක්තිය වන ගුවන් යානා සහ ප්රහාරක වෙඩි බලය......දෙයියොම තමා දන්නේ.........


බොහොම ස්තුතියි දත් කිඹුලා අයියේ දැනුවත් කරාට..mona shakthiya thibbe natat darunuma ekata shotar eka dunne
ape un ne

![]()
Sri Lanka
1. වාර්ෂික යුධ පිරිවැය. = $2,200,000,000(2.2 Bilions)
2. සෙබළුන් ප්රමාණය = 276,700
3. යුධ ගුවන් යානා ප්රමාණය = 200+
4. යුධ නැව් ප්රමාණය = 50+



