~ලොව බලවත්ම හමුදා~

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මම නම් පෞද්ගලිකව දන්න තරමින් සිතන්නේ ලොව බලවත් ම හමුදාව චීන මහජන හමුදාව බවයි. එයට හේතු කීපයකි.
    1-ඔවුන් හමුදාව ලෙස නම් කරන්නේ රෙගියුලර් ෆෝසස් වීම. වෙලන්ටරි ෆෝසස් ගැන චීනය සදහන් කරන්නේ හරිම අඩුවෙන්. සාමානය ඇස්තමේන්තුව මේ “ස්ටෑන්ඩ් බයි හමුදාව“ මිලියන 6ක් පමණ වන බවයි.
    2-චීන්නු රට කට්ටයෝ. ඔය හමුදා පිරිවැය එහෙම දාන්නෙත් නෑ නිවැරදිව.
    3-උන් ගේ හමුදා ශක්තිය වන ගුවන් යානා සහ ප්‍රහාරක වෙඩි බලය......දෙයියොම තමා දන්නේ.........

    :yes::yes::yes: බොහොම ස්තුතියි දත් කිඹුලා අයියේ දැනුවත් කරාට..
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    sri-lanka-flag.gif


    Sri Lanka
    1. වාර්ෂික යුධ පිරිවැය. = $2,200,000,000(2.2 Bilions)
    2. සෙබළුන් ප්‍රමාණය = 276,700
    3. යුධ ගුවන් යානා ප්‍රමාණය = 200+
    4. යුධ නැව් ප්‍රමාණය = 50+
     
    Last edited: