ලොව බිහිසුණු එකාධිපතියෝ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    ලොව බිහිසුණු එකාධිපතියෝ 01-05-2016 11:54 PM pala JEppo yanna
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    jeppo dannawa nam thota gahanawa yakow!
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ape Mahinda lokkat Batista giya pare yanna giye.
    Mama pudgalikawa casino walata lokuwata wirudda une Cuba wala oya siddiya danna nisa. God Father 2 movie eka baluwanam oya scene eka lawata fictional widiyata tiyanawa kohomada michael corleone Cuba ekka deal gahanne, antimata Fidel dinana scene ehema.

    Welawata Mahinda Batista taram darunu naha, eka nisa Jan 08 nawattanna puluwan una kisima wiplawayak lee wagurawanne natiwa. Eth awasanawa une Fidel wage leader kenek lankawata bihi une nathi eka

    sirawatama machan...
    God Father is one of my favourite..
    :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම හිතන්නේ නම් පොරට රටේ නමක් තිබ්බට ලෝකෙන් තනි වෙලා හිටියේ කියල. 80 ගණන් වල බැලුවොත් නම් සමානකමක් තියනවා සමහර සිද්දි වලට..

    Ow lokaye europe USA ratawal wala porata tibba place nathi una. Antimata wate hitapu ewun porawa kaala lankawe tibba place ekath nathi kala, kohoma hari ewun tika anit paththata panala dan amathikamuth aran, MR lokkawa manthri karala. 2010 passe MR ta poddak weraduna.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Ow lokaye europe USA ratawal wala porata tibba place nathi una. Antimata wate hitapu ewun porawa kaala lankawe tibba place ekath nathi kala, kohoma hari ewun tika anit paththata panala dan amathikamuth aran, MR lokkawa manthri karala. 2010 passe MR ta poddak weraduna.

    ඇත්තට මිනිහා වරද්දාගත්තේ නැත්තම් අර තොටවත්ත කියනවා වගේ මිනිහව පිළිම හදලා වන්දනා කරන තත්වෙක තිබ්බේ බන්. මොනවා උනත් බටහිර උන් ලං වෙන්නේ අපිට ආදරේට නෙමෙයිනේ. එහෙම කියලා ලෝකෙන් තනි වෙලා ඉන්නත් බැහැ. මේක කියවද්දී මෙහෙමත් හිතුනා.. ඒ දවස් වල තිබ්බ සීතල යුද්දේ අපිටත් බලපෑවද කියලා. (ධනවදේ/සමජවාදේ) මොනවා උනත් ජිවිත දහස් ගානක් නැති උන නිකරුනේ. රට ඕනෙවටත් වඩා පස්සට ගියා.
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මේ මදි මිත්‍රයා...තව ඕන......
    ඉඩි අමීන්, පොල්පොට් සහ ඉයන්සාරි, බොකාසා, ඔර්ගස්ටෝ ෆිනෝෂේ වගේ කාළකන්නි ගැනත් විස්තර මේකට ම දාමු................
    +16

    ඉඩි අමීන්, :)