හොද ලිපියක් මචන්..
අපේ රටත් එක්ක බැලුවහම සමානකමක් තියනවද මන්දා.![]()
මන් මේ කියන්න හැදුව විතරයි ..

රේප් +8
හොද ලිපියක් මචන්..
අපේ රටත් එක්ක බැලුවහම සමානකමක් තියනවද මන්දා.![]()

ලොව බිහිසුණු එකාධිපතියෝ 01-05-2016 11:54 PM pala JEppo yanna![]()






jeppo dannawa nam thota gahanawa yakow!

Ape Mahinda lokkat Batista giya pare yanna giye.
Mama pudgalikawa casino walata lokuwata wirudda une Cuba wala oya siddiya danna nisa. God Father 2 movie eka baluwanam oya scene eka lawata fictional widiyata tiyanawa kohomada michael corleone Cuba ekka deal gahanne, antimata Fidel dinana scene ehema.
Welawata Mahinda Batista taram darunu naha, eka nisa Jan 08 nawattanna puluwan una kisima wiplawayak lee wagurawanne natiwa. Eth awasanawa une Fidel wage leader kenek lankawata bihi une nathi eka

මම හිතන්නේ නම් පොරට රටේ නමක් තිබ්බට ලෝකෙන් තනි වෙලා හිටියේ කියල. 80 ගණන් වල බැලුවොත් නම් සමානකමක් තියනවා සමහර සිද්දි වලට..
sirawatama machan...
God Father is one of my favourite..![]()

Ow lokaye europe USA ratawal wala porata tibba place nathi una. Antimata wate hitapu ewun porawa kaala lankawe tibba place ekath nathi kala, kohoma hari ewun tika anit paththata panala dan amathikamuth aran, MR lokkawa manthri karala. 2010 passe MR ta poddak weraduna.
Watinaa lipiyak...
Godak kamaththen kiyeuwe...
Thawath eewa daana puluwan nam supiri.... +11


මේ මදි මිත්රයා...තව ඕන......
ඉඩි අමීන්, පොල්පොට් සහ ඉයන්සාරි, බොකාසා, ඔර්ගස්ටෝ ෆිනෝෂේ වගේ කාළකන්නි ගැනත් විස්තර මේකට ම දාමු................
+16
