ලොව මවිත කල පෙම්වතුන් - Part 02

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ලොව මවිත කල පෙම්වතුන් - Part 02

    Part 02

    vampire-love.gif

    ඔන්න ඉතින් පාර්ට් 02 පටන් ගන්න තමයි හදන්නේ ඉතින් කලින් පාර්ට් 01 එකේ එකේ නතර කර තැනින් පටන් ගන්නම් පාර්ට් 01 නොබලපු අය පාර්ට් 01 බලන්න ලින්කුව මේ ත්‍රේඩ් එකේ අවසාන හරියේ ඇති......ඔන්න පටන් ගත්තා.....


    කාන්තාවන් තමාට වඩා වයසින් වැඩි පිරිමින්ට ආදරය කලා සේම....තාමට වඩා වයසින් වැඩි කාන්තාවන් හා ප්‍රේමයෙන් බැදුනු පිරිමින් ගැනද ලොකයෙන් වාර්තා වෙනවා.......

    මාරියා ලෙයිටර් ගණිතය හා ඉතිහාසය උගන් වන ගුරුවරියක වූ වාය,වුල්ෆේ සැන්ග් ෂ්වෝර්ට්ස් ඇගෙන් උගත් වයස අවුරුදු 15 හැවරිදි සිසුවෙක් වූ වේය...ක්‍රමයෙන් දෙදෙනාටම දැනුනේ තමන් එකිනෙකාට අදරය කරන බවයි...තම නිවසට ගිය වුල්ෆෙ මවුපියන්ට දැන්වුයේ තමන් තම ගුරුවරියට ආදරය කරන් බවයි...."එයාගේ වයස කීයද?" වුල්ෆෙ ගේ මව ඉන්ග්‍රිඩ් විමසුවේ ය..."මට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමහල් ඇති"වුල්ෆෙ පිළිතුරු දුන්නේ නිර්භීත ආකාරයට ය...
    වුල්ෆෙ ගේ මව්පියන් වූ ඉන්ග්‍රීඩ් හා ජෝර්ජ් සිතුවේ ගුරුවරිය මාරියා තම පුතු වසගයට ගෙන ඇත කියාය...ඔවූහු ඒ ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැමිණිලි කලා ය...දෙපාර්තමේන්තුව වහාම මාරියා ගුරු වෘතියෙන් ඉවත් කල අතර එම ප්‍රාන්තයේ සෑම පාසලකටම දැන් වූ යේ,,මාරියා සේවයට බදවා නොගන්නා ලෙසයි...සිද්ධිය දැනගත මාරියාගේ සැමියා ඇගෙන් දික්කසාද විය.....
    කෙසේ වෙතත් ඒ කිසිම දෙයකින් මාරියාගේ හා වුල්ෆෙ ගේ ප්‍රේමය පළුදුම වූයේ නැත..ඉගෙන ගන්නා අතරතුරදී වරින් වර මාරියා දිවුරා කිව්වේ තමට ඇයව අමත වන්නේ නැත කියා යි...


    බ්‍රිතාන්‍යයයේ අග්‍රාමාත්‍යවයස අවුරුදු 19 යේ දී වුල්ෆෙ සිගිති දියණියකගේ පියා වූ අතර එවිට මාරියාගේ වයස අවුරුදු 39 ක් විය..වුල්ෆෙ ඉන්ජිනේරුවෙකු ලෙස පුහුණුව ලබමින් සිටියේ ය..වයස අවුරුදු 21 පිරුණු වහාම වුල්ෆෙ මාරියා හා විවහා විය.... වරයෙකු වූ ඩිස්‍රායෙල් 35 හැවරිදි පුද්ගලයෙකු විය...ඔහු විවහා වූයේ 47 හැවරිදි ඈන් ලෙවයිස් සමගි නි..බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට කවියෙකු වූ රොබර්ට් බ්‍රවුන්රීග් හට එළිසබත් බැරට් මුන ගැසෙන විට ඇය ඔහුට වඩා වසර 6 කින් වැඩිමහල් එකියක් වූ වාය...දෙප පණ නැතිව නැගීටීමට පවා නොහැකිව සිටි එළිසබෙත් හා ඔහුගේ ආදරය ඇයගේ පාද වලට යලි නැගීසිටීමට පණ දුන්නේ ආදරේ හාස්කම් නිසාය..ඇය තම පියාගේ සම්ප්‍රදික මත වාද වලින් පිරුනු බන්ධනාගරයෙන් මිදී වයස අවුරුදු 40 දී තම පෙම්වතාගේ තුරුළට පලා ගියේ ය..විවහා වූ ඔවූහූ සතුටින් කල් ගත කලේය........


    Amazing%20Love_T.jpg
    ආදර තියෙන්න හිතේ මිසක් ගතේ නෙවෙයි යාලුවනේ.....ආදරේට ආදරේ කරන්න....ඔයා ජයගනී...එහෙනම් ගිහින් එන්නම්...මේ හැම එකක්ම කෙටියෙන් කියලා තියෙන්නේ....මොකද ලිපිය දිග වුනහම කියවන්න් කම්මැලි හිතෙනවානේ....ඔන්න එහෙනම් පාර්ට් 02 ඉවරයි....පාර්ට් 03 එකෙන් ආසියාකරයේ ආදරණිය පෙම් යුවල ගැන කතා කරම ...එහෙනම් ඕන්න මම ගියා පාර්ට් 01 එකේ ඉදන් කියවන්න .....මෙන්න පාර්ට් 01 ලින් කුව.....ලොව මවිත කල පෙම්වතුන් - Part 01 කියවන්න මෙතන ඔබන්න

    ඔබ සැමටම ප්‍රේමණීය විරාමයක්​


    love-comments-myspace-1.gif
     
    Last edited:
    • Like
    Reactions: sat_12 and erozan

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ඔන්න එහෙනම් part2 එකට මගෙනුත් bump එකක්...:)
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මගේ මතේ නම් ආදරේට වයස වැදගත්..
    වයස අදාළ නැහැ කියලා ආදරය කරන එකක්වත් සාර්ථක නැහැ..
    පිරිමි කෙනා අවරුදු 1-6 වගේ වැඩිමහල් නම් වඩාත් හොදයි. :eek::eek:
     
    • Like
    Reactions: magicwithhasitha

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මගේ මතේ නම් ආදරේට වයස වැදගත්..
    වයස අදාළ නැහැ කියලා ආදරය කරන එකක්වත් සාර්ථක නැහැ..
    පිරිමි කෙනා අවරුදු 1-6 වගේ වැඩිමහල් නම් වඩාත් හොදයි. :eek::eek:

    අනේ මන්ද බං :confused::confused: