ලොව මාරාන්තිකම උණ්ඩය ...
repost නම් සමාව බජනය කරනු මැන..
මෙම උණ්ඩයක් ඔබ වෙත පැමිණෙනවා දුටුවහොත් එය ඔබගේ ජිවිතයේ දකින අන්තිම උණ්ඩය වේවි.පහත ඇති video එකේ ඇත්තේ මෙලොව දැනට නිපදවා ඇති මාරාන්තිකම උණ්ඩයයි.මෙය ශක්ති උත්සර්ජනය උපරිම වන ලෙස නිපදව ඇත.එම නිසා මෙමෙ උණ්ඩය එයට හසුවන ඕනෑම බාධකයක් පරදවා විනිවිද යනුඇත.මෙහි ඇති ජ්‍යාමිතික හැඩය නිසා මෙය වාතය හරහා ඉතා වේගයෙන් නිවැරදි ඉලක්කය කරා ගමන් කරන අතර ඉලක්කය විනිවිද යන අතරම, මෙහි ඉදිරිපස කොටස් ඉලක්කය තුල විවිද අතට විසිරි යාමට පටන් ගනී.ඇත්තෙන්ම මෙමෙ උණ්ඩය ඔබට අවශ්‍ය වන අන්තිම උණ්ඩය වනවාට කිසිම සැකයක් නැත.. මෙය පිළිබද වැඩි විස්තර දැනගැනීමට පහත video ව නරබන්න..
උණ්ඩයේ කොටස් බාධකය තුල විසිරි යන අයුරු..
මේක හදන්නේ G2 Research කියන සමාගමෙන්...
URL-->>http://g2rammo.com/
source--->>http://slviki.blogspot.com/2015/07/theyre-calling-it-worlds-most-deadliest.html