- ලොව මිටිම මිනිසා -

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    - ලොව_මිටිම_මිනිසා -

    - ලොව මිටිම මිනිසා -

    PHOTO_14162873_7691_90289_ap_320X240.jpg


    PHOTO_14160345_7691_90289_ap_320X240.jpg


    ලොව මිටිම මිනිසා විදිහට දැන් ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ Junrey Balawing කියන පිලිපීන ජාතිකයා. :yes: ඔහුගේ උස අඟල් 23.6 (59.93cm) ක් පමණයි. ඔහුගේ බර 5kg යි.

    PHOTO_14160329_7691_90289_ap_320X240.jpg


    පසුගිය ඉරිදාට (12/06/2011) යෙදුනු ඔහුගේ 18 වැනි උපන් දිනය දවසේදී Junrey Balawing ට මෙම ගිනස් වාර්තාවට හිමිකම් ලැබුනා.

    Guinness-worlds-shortest-man-balawing-470x264.jpg


    PHOTO_14160368_7691_90289_ap_320X240.jpg


    PHOTO_14162881_7691_90289_ap_320X240.jpg


    පිලිපීනයේ Mindanao කියන දකුණු දූපතේ, Sindangan කියන ගම්මානේ තමයි කම්මල්කරුවෙකුට දාව Junrey Balawing ඉපදිලා තියෙන්නෙ. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල්ම දරුවා ඔහුයි. අනික් දරුවන් තුන්දෙනාම සාමාන්‍ය විදිහට වැඩුනු අයලු.

    PHOTO_14160349_7691_90289_ap_320X240.jpg


    වයස අවුරුදු දෙකේ සිට ඔහුගේ වර්ධනය නැවතුනා කියල තමයි ඔහුගේ දෙමව්පියෝ කියන්නෙ. ඒ වගේම එයාට කතා කරන්න වගේම හිටගන්නත් දුෂ්කරයි ලු.


    Junrey ට කලින් ලොව මිටිම මිනිසා ට හිමි වාර්තාව හිමිවුනේ නේපාලයේ Khagendra Thapa Magar ට. එයාගෙ උස 67.08 cm. මේ පහලින් තියෙන්නෙ එයාගෙ ෆොටෝ එකක්. :D

    PHOTO_14163148_7691_90289_ap_320X240.jpg


    Code:
    [URL="http://community.guinnessworldrecords.com/_Worlds-shortest-man-All-you-need-to-know-about-Junrey-Balawing/blog/4001902/7691.html?b="]source[/URL]
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    හරිම අපුරුයි...:yes:
    අනිත් අයට වඩා වෙනස් විදියට ඉපදුනත් ඔහු ලෝක ප්‍රසිද්ධ වාසනාවන්ත කෙනෙක්....:)
    ස්තුතියි තොරතුරුවලට......... :D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තිලා පොඩි කාලේ වගේ....
    :rolleyes:
    හරිම අපුරුයි...:yes:
    අනිත් අයට වඩා වෙනස් විදියට ඉපදුනත් ඔහු ලෝක ප්‍රසිද්ධ වාසනාවන්ත කෙනෙක්....:)
    ස්තුතියි තොරතුරුවලට......... :D
    :yes: ඔව් එයාගෙ අම්ම තාත්ත එයා ගැන හිතන්නෙ පවුලට වාසනාව ගෙනාපු කෙනෙක් විදිහට. :D

    thnx for the comments friends :cool: