- ලොව_මිටිම_මිනිසා -
- ලොව මිටිම මිනිසා -
ලොව මිටිම මිනිසා විදිහට දැන් ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ Junrey Balawing කියන පිලිපීන ජාතිකයා.
ඔහුගේ උස අඟල් 23.6 (59.93cm) ක් පමණයි. ඔහුගේ බර 5kg යි.
පසුගිය ඉරිදාට (12/06/2011) යෙදුනු ඔහුගේ 18 වැනි උපන් දිනය දවසේදී Junrey Balawing ට මෙම ගිනස් වාර්තාවට හිමිකම් ලැබුනා.
පිලිපීනයේ Mindanao කියන දකුණු දූපතේ, Sindangan කියන ගම්මානේ තමයි කම්මල්කරුවෙකුට දාව Junrey Balawing ඉපදිලා තියෙන්නෙ. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල්ම දරුවා ඔහුයි. අනික් දරුවන් තුන්දෙනාම සාමාන්‍ය විදිහට වැඩුනු අයලු.
වයස අවුරුදු දෙකේ සිට ඔහුගේ වර්ධනය නැවතුනා කියල තමයි ඔහුගේ දෙමව්පියෝ කියන්නෙ. ඒ වගේම එයාට කතා කරන්න වගේම හිටගන්නත් දුෂ්කරයි ලු.
Junrey ට කලින් ලොව මිටිම මිනිසා ට හිමි වාර්තාව හිමිවුනේ නේපාලයේ Khagendra Thapa Magar ට. එයාගෙ උස 67.08 cm. මේ පහලින් තියෙන්නෙ එයාගෙ ෆොටෝ එකක්.

Code:
[URL="http://community.guinnessworldrecords.com/_Worlds-shortest-man-All-you-need-to-know-about-Junrey-Balawing/blog/4001902/7691.html?b="]source[/URL]
Last edited:
thizzz