ලොව මිනිස්සු අසතු‍ටුදායකම රට ලංකාව

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලොව මිනිස්සු අසතු‍ටුදායකම රට ලංකාව

2013_09_12_054913.png
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලෝකයේ අසතු‍ටුදායකම පුද්ගලයා මම වෙන්න ඇති. ලංකාවේ අද සිදුවෙන දේවල් නිසා මම දුකෙන් ඉන්නේ. අද අපේ දේශපාලුවො රට කන හැටි දිහා බලාගෙන සමහර විට දුක හිතුනම අඬන්න හිතෙනවා
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දුක වැඩිනම් බීපල්ලා.බොන මිනිස්සුත් දැන් සෑහෙන්න රටේ ඉන්නවා.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගොන්රජ නිසා සිරිලක සතුටක් කොහෙදෝ
සතුටින් ඉන්නවත් දැන් ඔහෙලට බැහදෝ
වැඩ බැරි ආන්ඩුව ජනතාවට වහදෝ
ආසියා ආශ්චර්ය දැන් එලටම රහදෝ
 
BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇත්ත... ඇත්ත... තත්වය හරිම අසතුටුදායකයි:dull:. මාස දෙකකින් විතර මාළුපාන් ගෙඩියක්වත් කෑවේ නැහැ බන්...:lol::P
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    ඇත්ත... ඇත්ත... තත්වය හරිම අසතුටුදායකයි:dull:. මාස දෙකකින් විතර මාළුපාන් ගෙඩියක්වත් කෑවේ නැහැ බන්...:lol::P

    :lol::eek::(
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ලෝකයේ අසතු‍ටුදායකම පුද්ගලයා මම වෙන්න ඇති.

    ලෝකයේ ඉන්න අසතුටුදායකම පුද්ගලයා උඹ වෙන්න ඇති කියන එක හරි. හේතුව....

    උඹට ඉන්න රටක් නැත.
    පුකට පයින් ගසා මෙහෙන් එළවා ඇත.
    අනුන්ගේ රටක අනාතයකි.
    රස්සාවක් නැත. අනාතාධාර වලින් යැපෙන්නෙකි.
    කීයක් හරි හොයාගන්නා ආදායම් මාර්ගය වේදනා කාරීය.
    පැලෙනවා මහනවා ඉවරයක්ද නැත.
    අම්මෙක් අප්පෙක් නෑදැයෙක් ලග නැත.
    ගෑණියෙක් දරුවෙක්ද නැත.
    තම මතය පවතින පක්ෂය සදා පරාජිතය.
    කැමතිම නායකයා වදය, කුජීතය, පරාජිතය, නිවටය.
    උඹේ හතුරා (මරා) හැමදාම අපරාජිතය, තේජාන්විතය.:(:(

    නමුත් ලෝකයේ ඉන්න සතුටුම පුද්ගලයා මම විය හැකිය...

    ඉන්නට රටක් ඇත.
    එදා තිබූ මර බිය අද නැත.
    දිනෙන් දින දියුණුවන රට පෙනෙන්නට ඇත.
    රස්සාවක් ඇත.හොද පඩියක් ඇත. අහේනියක් නැත.
    අම්මා, අප්පා, ගෑණී දරුවෝ සියල්ලම මා සමගය.
    තෝරන ලද පක්ෂය අපරාජිතය.
    :):)
     
    • Like
    Reactions: BonziBUDDY

    11.gif
    11.gif
    11.gif
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202

    රටක් තිබ්බ පළියටත්, රස්සාවක්,ගෑණියෙක්, අම්මෙක් ,අප්පෙක්, ළමයෙක් හිටපු පළියට හැම කෙනාම සතුටු වෙන්නේ නෑ. මම දන්න එකෙක් ඉන්නවා ඌට ඔක්කොම තියෙනවා, සල්ලිත් තියෙනවා නමුත් ඌ සතුටෙන් නෙවෙයි ඉන්නේ ගෑණි නිසා. :lol:

    සතුට කියන්නේ ඕක නෙවෙයි සතුට කියන්නේ තමන්ගේ අවශ්‍යතාවන් /අරමුණු සපුරාගත්තම තමන්ට ලැබෙන තෘප්තියටයි. තමන්ට තියෙන්නේ අඩු අවශ්‍යතාවක් නම් සතුට ලගා කරගන්න ලේසියි, තමන්ගේ අවශ්‍යයතාවන් වැඩි නම් සතුට ලගා කරගන්න මහන්සි වෙන්න වෙනවා. සමහර පන්සල් වල භාවනා යෝගි භික්ෂූන් සතුටෙන් ඉන්නේ මේ නිසයි ගොඩල් වෙලාවට අනෙක් අයට වඩා මොකද ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාවන් ගොඩක් අඩුයි ඉතින් සතුට ළගා කරගන්න ලේසියි.
     
    ඒක තමයි කියලා තියෙන්නේ. මේ සියල්ල මගේ අවශ්‍යතාවයන් අරමුණු සපුරාලන නිසා තමයි සතුටින් සිටින්නේ.:):)
    ඔය එකක්වත් නැති එකා තරහින් පිපිරි පිපිරී ඇමසින් වගේ ඉන්නවා.:lol::lol:

    අනෙක මම මෙතන කියා ඇත්තේ ඇමසින් අසතුටට පත්වීමටත් මා සතුටින් සිටීමටත් කාරණාව මිස අන් අය ගැන නොවේ. ඔය මොක හරියට තිබුණත් සතුටින් ඉන්න බැරි පවිකාරයොත් ඉන්නවා.
     
    Last edited:

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    උබට ඉතින් පොනිල් ආවොත් නේ සතුට අනේ යකෝ පොනිල්ගේ එක ගන්න එපා බන් කෙවින් තරුනයි නේ නාකි එවා ගත්තම ජීවිතේ ම එපා වෙනවා නේ

    :lol::lol::lol::lol::lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ලෝකයේ ඉන්න අසතුටුදායකම පුද්ගලයා උඹ වෙන්න ඇති කියන එක හරි. හේතුව....

    උඹට ඉන්න රටක් නැත.
    පුකට පයින් ගසා මෙහෙන් එළවා ඇත.
    අනුන්ගේ රටක අනාතයකි.
    රස්සාවක් නැත. අනාතාධාර වලින් යැපෙන්නෙකි.
    කීයක් හරි හොයාගන්නා ආදායම් මාර්ගය වේදනා කාරීය.
    පැලෙනවා මහනවා ඉවරයක්ද නැත.
    අම්මෙක් අප්පෙක් නෑදැයෙක් ලග නැත.
    ගෑණියෙක් දරුවෙක්ද නැත.
    තම මතය පවතින පක්ෂය සදා පරාජිතය.
    කැමතිම නායකයා වදය, කුජීතය, පරාජිතය, නිවටය.
    උඹේ හතුරා (මරා) හැමදාම අපරාජිතය, තේජාන්විතය.:(:(

    නමුත් ලෝකයේ ඉන්න සතුටුම පුද්ගලයා මම විය හැකිය...

    ඉන්නට රටක් ඇත.
    එදා තිබූ මර බිය අද නැත.
    දිනෙන් දින දියුණුවන රට පෙනෙන්නට ඇත.
    රස්සාවක් ඇත.හොද පඩියක් ඇත. අහේනියක් නැත.
    අම්මා, අප්පා, ගෑණී දරුවෝ සියල්ලම මා සමගය.
    තෝරන ලද පක්ෂය අපරාජිතය.
    :):)

    Sure da?
     
    මම සරණාගතයෙක් නෙවෙයි.බ්‍රිතාන්‍යය ජාතිකයෙක්.
    ලංකාවෙන් මම එලවලා නෑ.ලංකාවේ පුරවැසිකමත් ඇත.
    ඉන්නට රටවල් 25ක් විතර මට ඇත
    මට කිසිදාක කොතනකවත් මර බිය නොදැනේ.හරියට චේගුවේරාට වගේ.
    දිනෙන් දිනම ණය කන්දකට යටත් වෙන රටක් ඇත.බංකොලොත් වුන අසාර්ථක රටක් ඇත.
    රස්සාවක්,පඩියක් අම්මා ,අප්පා සියල්ලන් මා ලඟ සිටියත් ලෝකයේ මිනිසුන් සතුටින් නැත්නම් මමත් සතු‍ටු නොවෙමි.ලංකාවේ මිනිසුන් අසතුටින් නම්,ලංකාව විනාශය කරා යනවානම්,දේශපාලකයන් රට විනාස කරනවනම් ඔය මොනා තිබුනත් මට කිසිම සතුටක් නොදැනේ.ලංකාවේ මිනිසුන් සතු‍ටු වෙන දවසට පමනක් මම සතු‍ටු වෙමි.
    ‍තෝරාගත් පක්ෂය අපරාජිත වුවත් රටට විනාශය ගේනවනම් මම සතු‍ටු වන්නේ නැත.
    උතුරේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා,දකුනේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    සතුට කියන එක මිනිහගෙන් මිනිහට වෙනස් වෙනවා... 30% 40% කගේ මතයෙන් රටේම මිනිස්සු සතුටුද නැද්ද කියන්න බෑ...

    මේ වගේ අද්යාත්මික දේවල් මනින්න බෑ කියන මතයෙයි මම ඉන්නේ... so these result doesn't sense to me..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සතුට කියන එක මිනිහගෙන් මිනිහට වෙනස් වෙනවා... 30% 40% කගේ මතයෙන් රටේම මිනිස්සු සතුටුද නැද්ද කියන්න බෑ...

    මේ වගේ අද්යාත්මික දේවල් මනින්න බෑ කියන මතයෙයි මම ඉන්නේ... so these result doesn't sense to me..

    ඒක තමයි බන් උන් අපෙන් ඇහුවේ නෑ නේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලෝකයේ අසතු‍ටුදායකම පුද්ගලයා මම වෙන්න ඇති. ලංකාවේ අද සිදුවෙන දේවල් නිසා මම දුකෙන් ඉන්නේ. අද අපේ දේශපාලුවො රට කන හැටි දිහා බලාගෙන සමහර විට දුක හිතුනම අඬන්න හිතෙනවා

    ඉතින් වරකො ලංකාවට අර කෝටි ගානක් තියෙනව කිව්වෙ ඒක බැංකුවෙ දාල අරුනය වගේ ඉවොක් එකක් ඇරන් උපන් රටේම ඉඳපන්කො..පිට රට ඉන්න හාල්පාරුවොන්ට පුදුම ජාති ආලයක්නෙ තියෙන්නෙ ලංකාවට එන්නෙත් නෑ පු‍ටු රත් කර කර බොරුවට කහිනව :dull:

    ආ..බටලන්දෙ නාකි පූසත් ඉන්න එකේ අර ප්‍රේමදාස යුගේ බිහි කරන්ම වරෙන් එතකොට ‍තෝ අනිත් දවසෙ ටයර් උඩ ඉඳියි :baffled: