ඇත්ත... ඇත්ත... තත්වය හරිම අසතුටුදායකයි. මාස දෙකකින් විතර මාළුපාන් ගෙඩියක්වත් කෑවේ නැහැ බන්...
![]()

ලෝකයේ අසතුටුදායකම පුද්ගලයා මම වෙන්න ඇති.

ලෝකයේ ඉන්න අසතුටුදායකම පුද්ගලයා උඹ වෙන්න ඇති කියන එක හරි. හේතුව....
උඹට ඉන්න රටක් නැත.
පුකට පයින් ගසා මෙහෙන් එළවා ඇත.
අනුන්ගේ රටක අනාතයකි.
රස්සාවක් නැත. අනාතාධාර වලින් යැපෙන්නෙකි.
කීයක් හරි හොයාගන්නා ආදායම් මාර්ගය වේදනා කාරීය.
පැලෙනවා මහනවා ඉවරයක්ද නැත.
අම්මෙක් අප්පෙක් නෑදැයෙක් ලග නැත.
ගෑණියෙක් දරුවෙක්ද නැත.
තම මතය පවතින පක්ෂය සදා පරාජිතය.
කැමතිම නායකයා වදය, කුජීතය, පරාජිතය, නිවටය.
උඹේ හතුරා (මරා) හැමදාම අපරාජිතය, තේජාන්විතය.
නමුත් ලෝකයේ ඉන්න සතුටුම පුද්ගලයා මම විය හැකිය...
ඉන්නට රටක් ඇත.
එදා තිබූ මර බිය අද නැත.
දිනෙන් දින දියුණුවන රට පෙනෙන්නට ඇත.
රස්සාවක් ඇත.හොද පඩියක් ඇත. අහේනියක් නැත.
අම්මා, අප්පා, ගෑණී දරුවෝ සියල්ලම මා සමගය.
තෝරන ලද පක්ෂය අපරාජිතය.![]()

ඒක තමයි කියලා තියෙන්නේ. මේ සියල්ල මගේ අවශ්‍යතාවයන් අරමුණු සපුරාලන නිසා තමයි සතුටින් සිටින්නේ.
රටක් තිබ්බ පළියටත්, රස්සාවක්,ගෑණියෙක්, අම්මෙක් ,අප්පෙක්, ළමයෙක් හිටපු පළියට හැම කෙනාම සතුටු වෙන්නේ නෑ. මම දන්න එකෙක් ඉන්නවා ඌට ඔක්කොම තියෙනවා, සල්ලිත් තියෙනවා නමුත් ඌ සතුටෙන් නෙවෙයි ඉන්නේ ගෑණි නිසා.
සතුට කියන්නේ ඕක නෙවෙයි සතුට කියන්නේ තමන්ගේ අවශ්‍යතාවන් /අරමුණු සපුරාගත්තම තමන්ට ලැබෙන තෘප්තියටයි. තමන්ට තියෙන්නේ අඩු අවශ්‍යතාවක් නම් සතුට ලගා කරගන්න ලේසියි, තමන්ගේ අවශ්‍යයතාවන් වැඩි නම් සතුට ලගා කරගන්න මහන්සි වෙන්න වෙනවා. සමහර පන්සල් වල භාවනා යෝගි භික්ෂූන් සතුටෙන් ඉන්නේ මේ නිසයි ගොඩල් වෙලාවට අනෙක් අයට වඩා මොකද ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාවන් ගොඩක් අඩුයි ඉතින් සතුට ළගා කරගන්න ලේසියි.

ලෝකයේ ඉන්න අසතුටුදායකම පුද්ගලයා උඹ වෙන්න ඇති කියන එක හරි. හේතුව....
උඹට ඉන්න රටක් නැත.
පුකට පයින් ගසා මෙහෙන් එළවා ඇත.
අනුන්ගේ රටක අනාතයකි.
රස්සාවක් නැත. අනාතාධාර වලින් යැපෙන්නෙකි.
කීයක් හරි හොයාගන්නා ආදායම් මාර්ගය වේදනා කාරීය.
පැලෙනවා මහනවා ඉවරයක්ද නැත.
අම්මෙක් අප්පෙක් නෑදැයෙක් ලග නැත.
ගෑණියෙක් දරුවෙක්ද නැත.
තම මතය පවතින පක්ෂය සදා පරාජිතය.
කැමතිම නායකයා වදය, කුජීතය, පරාජිතය, නිවටය.
උඹේ හතුරා (මරා) හැමදාම අපරාජිතය, තේජාන්විතය.
නමුත් ලෝකයේ ඉන්න සතුටුම පුද්ගලයා මම විය හැකිය...
ඉන්නට රටක් ඇත.
එදා තිබූ මර බිය අද නැත.
දිනෙන් දින දියුණුවන රට පෙනෙන්නට ඇත.
රස්සාවක් ඇත.හොද පඩියක් ඇත. අහේනියක් නැත.
අම්මා, අප්පා, ගෑණී දරුවෝ සියල්ලම මා සමගය.
තෝරන ලද පක්ෂය අපරාජිතය.![]()
මම සරණාගතයෙක් නෙවෙයි.බ්‍රිතාන්‍යය ජාතිකයෙක්.ලෝකයේ ඉන්න අසතුටුදායකම පුද්ගලයා උඹ වෙන්න ඇති කියන එක හරි. හේතුව....
උඹට ඉන්න රටක් නැත.
පුකට පයින් ගසා මෙහෙන් එළවා ඇත.
අනුන්ගේ රටක අනාතයකි.
රස්සාවක් නැත. අනාතාධාර වලින් යැපෙන්නෙකි.
කීයක් හරි හොයාගන්නා ආදායම් මාර්ගය වේදනා කාරීය.
පැලෙනවා මහනවා ඉවරයක්ද නැත.
අම්මෙක් අප්පෙක් නෑදැයෙක් ලග නැත.
ගෑණියෙක් දරුවෙක්ද නැත.
තම මතය පවතින පක්ෂය සදා පරාජිතය.
කැමතිම නායකයා වදය, කුජීතය, පරාජිතය, නිවටය.
උඹේ හතුරා (මරා) හැමදාම අපරාජිතය, තේජාන්විතය.
නමුත් ලෝකයේ ඉන්න සතුටුම පුද්ගලයා මම විය හැකිය...
ඉන්නට රටක් ඇත.
එදා තිබූ මර බිය අද නැත.
දිනෙන් දින දියුණුවන රට පෙනෙන්නට ඇත.
රස්සාවක් ඇත.හොද පඩියක් ඇත. අහේනියක් නැත.
අම්මා, අප්පා, ගෑණී දරුවෝ සියල්ලම මා සමගය.
තෝරන ලද පක්ෂය අපරාජිතය.![]()
සතුට කියන එක මිනිහගෙන් මිනිහට වෙනස් වෙනවා... 30% 40% කගේ මතයෙන් රටේම මිනිස්සු සතුටුද නැද්ද කියන්න බෑ...
මේ වගේ අද්යාත්මික දේවල් මනින්න බෑ කියන මතයෙයි මම ඉන්නේ... so these result doesn't sense to me..
ලෝකයේ අසතුටුදායකම පුද්ගලයා මම වෙන්න ඇති. ලංකාවේ අද සිදුවෙන දේවල් නිසා මම දුකෙන් ඉන්නේ. අද අපේ දේශපාලුවො රට කන හැටි දිහා බලාගෙන සමහර විට දුක හිතුනම අඬන්න හිතෙනවා

ඇත්ත... ඇත්ත... තත්වය හරිම අසතුටුදායකයි. මාස දෙකකින් විතර මාළුපාන් ගෙඩියක්වත් කෑවේ නැහැ බන්...
![]()