ලොව මිනිස්සු අසතු‍ටුදායකම රට ලංකාව

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම සරණාගතයෙක් නෙවෙයි.බ්‍රිතාන්‍යය ජාතිකයෙක්.
    ලංකාවෙන් මම එලවලා නෑ.ලංකාවේ පුරවැසිකමත් ඇත.
    ඉන්නට රටවල් 25ක් විතර මට ඇත
    මට කිසිදාක කොතනකවත් මර බිය නොදැනේ.හරියට චේගුවේරාට වගේ.
    දිනෙන් දිනම ණය කන්දකට යටත් වෙන රටක් ඇත.බංකොලොත් වුන අසාර්ථක රටක් ඇත.
    රස්සාවක්,පඩියක් අම්මා ,අප්පා සියල්ලන් මා ලඟ සිටියත් ලෝකයේ මිනිසුන් සතුටින් නැත්නම් මමත් සතු‍ටු නොවෙමි.ලංකාවේ මිනිසුන් අසතුටින් නම්,ලංකාව විනාශය කරා යනවානම්,දේශපාලකයන් රට විනාස කරනවනම් ඔය මොනා තිබුනත් මට කිසිම සතුටක් නොදැනේ.ලංකාවේ මිනිසුන් සතු‍ටු වෙන දවසට පමනක් මම සතු‍ටු වෙමි.
    ‍තෝරාගත් පක්ෂය අපරාජිත වුවත් රටට විනාශය ගේනවනම් මම සතු‍ටු වන්නේ නැත.
    උතුරේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා,දකුනේ දරුවන් හිනහෙන දවසට අපි හිනහෙමු ලංකා.

    සුනන්ද දේශඅප්‍රිය වගේ රටපාවා දෙනවනම් උන්ට පුරවැසිකම් දෙන ඩොලර් පවුම් යූරෝ දෙන රටවල් ඔනේ තරම් තියනවා කියලා අපි දන්නවා. උඹත් පාවාදෙන තරමට ඔය ලැබිලා තියෙන්නේ. අනේ තොගේ පුකේ දේශප්‍රෙමය. රටට කෙළවුනදාට තමා තොපිට නින්ද යන්නෙත් හිනා යන්නෙත්.
     

    UltraHD

    Member
    Sep 5, 2013
    47
    3
    0
    SL
    ආයෙත් අහලා ලංකාව එන්න එන්නම කිච වෙනවා බන්... පාරවල් ටිකනම් මැක්සා හැබැයි.
    අපි වගේ දුප්පත් උන්ට ගන්න බයික් එහෙකවත් ටැක්ස් අඩු කලානම් හොඳයි... :eek:
     

    UltraHD

    Member
    Sep 5, 2013
    47
    3
    0
    SL
    රටට කෙළවුනදාට

    තව මොනාද බන් කෙලවෙන්න තියෙන්නෙ. දැනටමත් කෙල වෙලානෙ. ලබන අවුරුද්දෙ ඔය ලිස්ට් එකේ අන්තිමට නාවොත් පුදුමයි. යටිතල පහසුකං පට්ට උනාට වැඩක් නෑනෙ බන්.

    අපි ඉතින් අර සුපිරිම රට කියලා ඔලුව උඩ තියං හිටියට ඇත්තටම පට්ට පදිරි වෙලා බන් ලංකාව. :sorry:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    qosbF.jpg
     

    UltraHD

    Member
    Sep 5, 2013
    47
    3
    0
    SL
    අම්බානක් රිදිච්ච එකෙක් -රෙප් දීලා.. රෙප් කන්නද් හුtto! :rofl: -රෙප් ටික නවල පුke ගහං බටේ ඇදලා ගහගනින් කටේ! :lol:
     
    Last edited:
    • Like
    Reactions: mldarshana