ලොව ම මවිත කළ

mermaids

Member
Sep 29, 2009
66
8
0
4tltg5.jpg

http://mahamevnawa.blogspot.com/2010/05/blog-post_14.html
 
අපි හිතුවට වඩා විශාල පසුබිම් කතාවක් තියනවානේ.
මමත් රූපවාහිනියෙන් දැක්කා මේ අසිරිමත් පිංකම.ඇත්තෙන්ම දෑසට කඳුළු ආවා..මේ වගේ පින්කමකට සජීවීව සම්බන්ධ නොලැබුන එක ගැන හිතලා.
ඔබට පිං!
:)
 
mermaids

Member
Sep 29, 2009
66
8
0
අපි හිතුවට වඩා විශාල පසුබිම් කතාවක් තියනවානේ.
මමත් රූපවාහිනියෙන් දැක්කා මේ අසිරිමත් පිංකම.ඇත්තෙන්ම දෑසට කඳුළු ආවා..මේ වගේ පින්කමකට සජීවීව සම්බන්ධ නොලැබුන එක ගැන හිතලා.
ඔබට පිං!
:)

පින්කමේ කැපකිරීම් ගැන බොහෝ පිරිස් දැනුවත් උනෙ නැහැ. ඒ වගේම ලන්කාවෙ නොයෙක් මාධය මේ ගැන පලකරේ අමූලික බොරු. විශේෂයෙන් දෙරණ ලක්බිම වගේ ආයතන කිසිම ලජ්ජවක් නැතිව අසත්ය ප්‍රචාර පලකර තිබුන කාගේ හරි වුවමනාවකට.
 
ඔවු.මම පුවත්පත් කීපයකම දැක්කා-විද්‍යුත් නාලිකා කීපයකත් කිව්වා තෙරපීම නිසා මිනිස්සු මැරුනාළු....වගේ කතා.
ඒත් ඇත්ත නං දෙදෙනෙක් මිය ගිහින් තියෙන්නේ හෘදයාබාධ නිසා මඟදී.අනික් කෙනා වාහනයට නඟිද්දී පය පැටලී වැටිලා.ලක්ෂ10ක් අතරෙදි කොහොමත් වයසක හෝ අනතුරකින් දෙතුන් දෙනෙක් මිය යනවා ස්වබාවිකවම.
 
මටත් මේ උතුම් පිංකමට සහභාගීවීමට ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා.:)
ඒ වගේම බුදුරැස් නැරඹීමටම පැමිණි ලක්ෂ සංඛයාත ජනකායක් බුදුරැස් විහිදෙන තුරු නොයිවසිල්ලෙන් බලාසිටි පිංකම සිදුවු රාත්‍රියේ මෙය සිදුනොවී පසුදින සිදුවීමෙන් බුදුරැස් විහිදීම ප්‍රාතිහාරයක් මිස සංදර්ශණයක් නොවන බව ලොවටම සනාතවීම ගැන ඊටත් වඩා සතුටුවෙනවා.:yes: