////ලොව ලස්සනම කාන්තාව මෙන්න මෙයාලු....////

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    :no:bella kapaa ganna baha:rofl:ගහන්න පුලුවන් ගෙන්න බැහැ:yes:

    මයිල් නැහැ අරාබි ගැනුන්ගෙ මවිල් වැවෙන්න වැව්න්න සුද්ද කරනවා මයිල් ගහක් හොයන්න නැහැ:rofl:

    අඩෝ මාත් කොහොම හරි එනවා බං... :D:D:D
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    හ්ම් එකෙ ඇත්තකුත් නැහැ නැත්තකුත් නැහැ:Pආරබි ලස්සන කෙල්ලො ඉන්නවා හිතන්න බැරි තරම් ලස්සන:yes:
    අප්පේ ඔන්න පැනි බේරෙනවා මචෝ උබෙන්...
    උබ ඔහේට වෙල ඒවා බල බල ආතල් එකේ ඉන්නව නේ...

    Happy7.gif
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    සිරා මචන්..මෙකප් කරල නෙමෙයි මේකප් නාලා..yah..
    without markup or airbrush nathuwa loke lassanama kenek innawanam eya thamai lassanama kina widiyata thoranna one.. nathuwa meyanam matah dirawanne na

    some super model without මේකප්









    rep+
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයිට වඩා හුගක් ලස්සන කෙල්ලෝ ලංකාවේ ගම්වල ඉන්නවා
    උන්ට ඔය මොන make -up එකක්වත් ඕන නැහැ උපන් ලස්සන විතරයි
    ඔව් මචං ඊයෙ පොඩි කෙල්ලෙක් බස් එකේදි දැක්කා. :P:Pමාරයි බං :love::love::love::love::love::love:

    බැස්ස තැන බලාගත්තා...
    :P:P:P:P
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙයාල නාග වංශිකයන්ගෙන් පැවතගෙන එන අය.මම මෙයාලාව දාලා තියෙන්නේ සමහර රාජ්‍ය නායකයන් යම් පාලනයකට ගන්න.ඉස්ලාම් රටවල් 2012 පිටසක්වල ජීවීන්ගේ ආගමනය නිසා කලහාකාරිව හැසිරිනොත් සේරම රටවල් ටික අලු කරනවා.සේරම අසෙට්‍රල් ඩයිමෙන්ෂන් එකට දාලා ඩාර්ක් එනජීස් තියෙන විශ්ව වලට මුදා හරිනවා.
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    මෙයාල නාග වංශිකයන්ගෙන් පැවතගෙන එන අය.මම මෙයාලාව දාලා තියෙන්නේ සමහර රාජ්‍ය නායකයන් යම් පාලනයකට ගන්න.ඉස්ලාම් රටවල් 2012 පිටසක්වල ජීවීන්ගේ ආගමනය නිසා කලහාකාරිව හැසිරිනොත් සේරම රටවල් ටික අලු කරනවා.සේරම අසෙට්‍රල් ඩයිමෙන්ෂන් එකට දාලා ඩාර්ක් එනජීස් තියෙන විශ්ව වලට මුදා හරිනවා.

    ane may gobba katha kiyanne nathiwa indin.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඊයා බන්:eek: පිටි නාලා:P
    මේ මල හොන්තුව ලස්සනයි කියපු එවුන් ඇස් කටෙ දාගෙනද දන්නැ බැලුවෙ:rofl: