////ලොව ලස්සනම කාන්තාව මෙන්න මෙයාලු....////

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :(

    මෙයා අනික් අය එක්ක බැලුවම නම් ලස්සනයි..
    ලස්සන බලය මුදල් හැමදේම මෙයාට තිබුනත් මෙයාට නිදහස කියන දේ නැහැ මෙයාට ඕන විදියට වැඩ කරන්නත් බැහැ...
    මෙයා ගිය අවුරුද්දේ බැන්දා..
    බැඳපු එක්කෙනා නම් මෙයාට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ ලු..
    බලය නම් ඇති...පව් ඉතින්...
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මේක් අප් තට්ටුව හීරුවහම ඕකෙත් ඇති දෙයක් නැහැ

    සිරා මචන්..මෙකප් කරල නෙමෙයි මේකප් නාලා...:P:P:P

    ඇඟේ මවිල් ගහක්වත් පේන්නෙ නෑ ඇඳුම් ඔතාගෙන..මූනෙ පාන් පිට් වගේ මේකප් දාල!:dull:

    pattama katha set eka...:P:P:P:P
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    click