ලොව ලොකුම කට ඇති මිනිසා
ලොව ලොකුම කට ඇති මිනිසා Angola රාජ්‍යයෙන්
අපේ රටෙත් ඉන්නවනේ කට ලොකු කට්ටිය. මේ අතරින් ඉතින් ලොකුම කට තියෙන්නේ අපේ ගැහැණු පාර්ශවයට තමයි.
..:: හික්ස් ::..
ඒත් ලංකාවේ ගැහැණුන්ට ලොකු කටවල් තිබුණට ලෝකෙන්ම ලොකුම කට තියෙන්නේ මිනිහෙක්ට. මෙයා ඉන්නේ ඇන්ගෝලාවේ. මෙයාගේ නම තමයි Francisco Domingo Joaquim. මෙයා කට නිසා Guinness වාර්තා පොතට එකතු වෙච්ච කෙනෙක්.
කටේ දිග අඟල් 6.69 ක් ලු. දැනගන්න තියෙන විදිහට මෙයාගේ කටට Coke Can එකක් එහෙම පිටින්ම දාගන්න පුලුවන්ලු. Google එකේ මෙයාගේ නම Search එකක් දැම්මනම් මෙයාගේ Photo බර ගානක් එනවා.
ලංකාවේ මේක තේරුවා නම් මේ Award එක ලංකාවෙන් කාට හම්බ වෙයි ද?
Rep ++++++