ලොව ලොකුම කෝටිපතියා ලංකාවේ

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,459
    36,388
    113
    මැදමහනුවර
    මූ ඔය තත්වෙට වැටුනෙ මෙහෙදි වෙන්න බැරිද?

    අනික උගෙ රටේ සිංදු නැතුව බැරි මරගාතෙ හරි වික්ටර් රත්නායකගෙ "අපෙ හැඟුම් වලට ඉඩදී" වගේ සින්දුවක් කිව්වනම් ගානක් එන්නත් ඉඩ තිබ්බා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    ඊට පස්සේ කියනවා සංචාරකයෝ මෙච්චරක් ආවා අච්චරක් ආවා කියල ඔළුගෙඩි ටික විතරක් ගණන් කරලා. බලද්දී බස් එකේ යන්නවත් සල්ලි නැති අමු හිඟන්නෝ එන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    Hitchhikers

    young-sexy-girl-hitchhiking-road-footage-135249689_iconl.jpeg