ලොව ලොකුම මල බලන්න යමුද -Titan Arum

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    ලොව ලොකුම මල බලන්න යමුද -Titan Arum

    දැන් අපි යන්න හදන්නේ මෙක්සිකෝ වලට... ඔන්න මම කට්ටියටම ටිකට් ගත්තා :lol:

    එහෙනම් පෝලිමේ කට්ටියම ප්ලෙන් එකට නගින්න

    හරිනේ! ඔන්න එහෙනම් අපි පිටත් උනෝනෝනෝ :lol:

    jet+plane.jpg


    මෙන්න මැප් එක

    http://maps.google.com/maps?f=q&sou...-96.132517&spn=0.027158,0.045447&z=15&iwloc=A

    ඔන්න එහෙනම් බැස්සා... ගුවන් ගමන හොදා නේද?

    එහෙනම් අපි යමු උද්‍යානයට :)

    ම්ම්ම්ම්.... මේ තියෙන්නේ ලොකුම මල :nerd: :nerd:

    • මීටර් 2ක් උසයි
    • කිලෝ 70ක් බරයි

    imRe8W.jpg


    imMbrY.jpg


    imMd0g.jpg


    imMB6k.jpg


    http://www.youtube.com/watch?v=FHaWu2rcP94&feature=youtu.be

    කැමතිනම් රෙප් දෙන්න​
     
    • Like
    Reactions: unknown-me