ලොව වටා

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔන්න අදත් අරන් ආවේ කලා නිර්මාණයක්,මේක චායාරූපකලාව උනත් ටිකක් විතර අමුතු එකක්.
    Murad Osmann කියන චිත්‍ර ශිල්පියා තමුන්ගේ Follow Me To කියන ඇල්බම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ලෝකේ වටේ ගිය සවාරි ඇසුරෙනුයි.එත් ඒ තනියම නෙවෙයි.මිනිහගේ ආදරවන්තියත් එක්ක ලෝකේ වටේ සවාරි යන ගමන් තමයි මේ නිර්මානේ කරලා තියෙන්නේ.මේකේ තියෙන විදියට මේ කෙල්ල ඔස්මාන් ව ගයිඩ් කරනවා වගේ තමයි ඔක්කොම පින්තුර ටික අරන් තියෙන්නේ.මේකනම් සිරාවටම පට්ටම පට්ටයි....


    ලොව වටා
    මොකක් හෝ හේතුවක් හන්ද පින්තුර පොස්ට් කරන්න බෑ.ඒකයි ලින්ක් එක දැම්මේ
     
    Last edited:
    • Like
    Reactions: nadeejalm